24 මධ්‍යම රාත්‍රී දේව මෙහෙය උතුරේ බැතිමතුන්ට වැසේ…
දිනසේන රතුගමගේ මෙවර නත්තල වෙණුවෙන් 24 දා මධ්‍යම රාත්‍රියේ දේවස්ථාන තුළ පැවැත්වෙන දේව මෙහෙයන් පූජකවරුන්ට පමණක් සීමා කරණ ලෙසත් ජනතාව...
දිනසේන රතුගමගේ මෙවර නත්තල වෙණුවෙන් 24 දා මධ්‍යම රාත්‍රියේ දේවස්ථාන තුළ පැවැත්වෙන දේව මෙහෙයන් පූජකවරුන්ට පමණක් සීමා කරණ ලෙසත් ජනතාව...
දිනසේන රතුගමගේ - යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල චෙල්වනායගම් ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස නම් කරණ මෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක...
රජය ඊයේ කොවිඩ් ආසාදිතයන් 427ක් හමු වූ බවට වාර්තා කළේය. ඒ මුල් කාර්තුවේ 260ක් හා දෙවන කාර්තුවේ දී 167ක් වශයෙනි. ...
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත මරණ 02ක් වාර්තා කළේය. ඉන් එක් මරණයක් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි...
නතාෂා නෙත්මිණි බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් නව වෛරස් ප්‍රභේදය මෙතෙක් පැතිර ගිය කොරෝනා වෛරස් ප්‍රභේදයන්ට වඩා ජානමය වෙනස්කම් විශාල සංඛ්‍යාවක්...
එක්සත් රජාධානියේ සිට කෙරෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට රජ අද ( 22) තීරණය කළේය. ජනාධිපති ගෝඨාභය රජාපක්ෂගේ නියමකටය අනුව මේ...
නතාෂා නෙත්මිණි බස්නාහිර පළාත හුදකලා නොකර අනෙකුත් සීමාවන් සදහා සංචරන සීමා පැනවීමට කටයුතු නොකළහොත් කොරෝනා වෛසරයේ මෙතෙක් නොවූ අයුරින් පැතිරයාමක්...
ලලිත් චාමින්ද - නත්තල් සමයත් සමග වෙනදා දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරි ඉතිරියන උණවටුණ වෙරළ තිරය අද පාළුවට ගොස් ඇත. කොරෝනා...
තවත් කොවිඩ් මරණ 05ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. මිය ගිය එක් පුද්ගලයෙක් 68 හැවිරිදි වැලිකඩ බන්ධනාගාර රැඳවියෙකි....
දිනසේන රතුගමගේ - යාපනය පුරා කොරෝනා වසංගතය පැතිර යමින් තිබියදී ඩෙල්ෆ්ට් දකුණ ශ්‍රී සිත්ති විනයාගර් කෝවිලේ සෞඛ්‍ය බලධාරීන්ගේ නීති කිසිවක්...
© 2020 - 2026 Lankasara.com.