අද දවසට මරණ 03යි… දෙවන රැල්ලේ මුළු කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 43000 ඉක්මවයි..
අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ තුනක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. මීතිරිගල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්, ...
අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ තුනක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. මීතිරිගල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්, ...
කීර්ති ප්‍රනාන්දු - මිනුවන්ගොඩ ජාත්‍යාන්තර අධිවේගී තැපෑලෙන් පැමිණි මත්පෙති 18 000කට අධික තොගයක් අත් අඩංගුවට ගැනීමට තැපැල් දෙපාර්තමේන්තුව, රේගුව හා...
පුරා වසර දහයක් තිස්සේ හෝමාගම පොලිසිය විසින් නීති විරෝධී ලෙස ජලය ලබාගත් ජල පද්ධතියක් විසන්ධි කිරීමට ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ...
නිල ඇඳුමේ බඳ පිටිය තුළ රහසිගතව රඳවා බෝගම්බර දුම්බර බන්ධනාගාරය තුළට හෙරෝයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය රැගෙන යාමට උත්සාහ කළ බන්ධනාගාර...
දැනට පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින අන්තර්ජාලය හරහා ඉගැන්වීමේ ක්‍රමවේදය අසාර්ථක බව තමන් පිළිගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් අද...
කීර්ති ප්‍රනාන්දු - මිනුවන්ගොඩ - ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් තුන්දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපල ප්‍රකාශකයෙක්...
ඩිජිටල් නාම පුවරුවක් සවි කිරීම සඳහා අවශ්‍යය අනුමැතිය මහ නගර සභාවෙන් කඩිනමින් රැගෙන දීම සඳහා රුපියල් 150000.00 ක මුදලක් අල්ලස්...
සුසන්ත අමරබන්දු - අදට දින 28ක් තිස්සේ කල්මුණේ අශ්රොෆ් රෝහලේ ශීතකරණයක තැන්පත් කර ඇති කොවිඩ් ආසාදිතව මියගිය නැගෙනහිර පළමු කොවිඩ්...
මරණය පිලිබඳ පරීක්ෂණ කළ මහනුවර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති නිරෝධායනයේ... මහනුවර හන්තාන ප්‍රදේශයේ ලැඟුම්හලක අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයෙක් කොවිඩ්...
මිනුවන්ගොඩ - කීර්ති ප්‍රනාන්දු - මිනුවන්ගොඩ ප්‍රදේශයේ දින දෙකකට පෙර කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණ 150කින් වාර්තා වූ කෙවිඩ් ආසාදිතයන් 20 දෙනෙකුගෙන්...
© 2020 - 2026 Lankasara.com.