සූරියවැව වන අලි ප්‍රහාරය – වන අලියා පන්නාගෙන ගොස් ඝාතනය කළ පුද්ගලයාගේ මළ සිරුරත් වනය තුළ දී හමුවෙයි! වන අලි ප්‍රහාරයෙන් මරණ දෙකයි…
සූරියවැව නුවන් ජයසේකර - සුරියවැව දී එක් පුද්ගලයෙක් ඝාතනය කරමින් එල්ල වු වන අලි ප්‍රහාරයෙන් පසු අතුරුදහන් වී සිටි පුද්ගලයාගේ...










