editor

editor

HOUSTON, TX - JUNE 30: (EDITORIAL USE ONLY)  Medical staff wears full PPE as they wrap a deceased patient with bed sheets and a body bag in the Covid-19 intensive care unit at the United Memorial Medical Center on June 30, 2020 in Houston, Texas. Covid-19 cases and hospitalizations have spiked since Texas reopened, pushing intensive-care wards to full capacity and sparking concerns about a surge in fatalities as the virus spreads. (Photo by Go Nakamura/Getty Images)

අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05යි… ආසාදිතයන් 344යි…

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය.  අනුරාධපුර ප්‍රදේශයේ 72 හැවිරිදි කාන්තාවක්, හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචි...

හොරෙන් ගෙන්වූ දෙකෝටි විසි ලක්ෂයක එතනොල් තොගයක් හසුවේ…

කීර්ති ප්‍රනාන්දු - කාර්මික රසායනික ද්‍රව්‍ය බව ප්‍රකාශ කරමින් ගෙන්වා ගබඩා කර තැබූ රුපියල් දෙකෝටි විසි ලක්ෂයක් වටිනා එතනෝල් බහාලුම්...

විමලා අමරදේව අභාවප්‍රාප්ත වේ… අවසන් කටයුතු හෙට..

විමලා අමරදේව මැතිණිය අභාවප්‍රාප්ත වූවාය. අභාවය සිදුවන විට ඇය 86වැනි වියේ පසුවූවාය. යුගයක් නිර්මාණය කළ මහා ගාන්ධර්වයෙකුට බිරිය වීමේ භාග්‍ය...

කොවිඩ් රෝගියා දික්ඔයට මාරු කිරීමෙන් කුපිත වූ පිරිසක් මස්කෙලිය රෝහලට පහර දෙයි…

ඊයේ (07)  රාත්‍රි 11 ට පමණ  මස්කෙළිය ප්‍රදේශීය රෝහලට ඇතුළත් කළ  ශ්වසන ආබාධයක් සහිත රෝගියෙක්  පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම  ...

ජාත්‍යාන්තර කාන්තා දිනයේ දී මුලතිවු කාන්තාවෝ කළු ඇඳ මගට බසිති…

දිනසේන රතුගමගේ - ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ කාන්තාවන් කළු පැහැති ඇදුමින් සැරසී කළු කොඩි ඇතැතිව 8 දා දහවල්...

????????????????????????????????????

විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ගෘහාශ්‍රිත සත්ත්වපාලනයේ වැඩ භාර ගනී…

පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන, ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් විශේෂඥ වෛද්‍ය අමල්...

පාස්කු කොමිසමේ නිර්දේශවලට එරෙහිව බොදුබල සේනා සත්‍යග්‍රහයකට සැරසෙයි..

පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශයන්ට එරෙහි බොදු බල සේනා සංවිධානය මාර්තු 11 සවස...

චෙම්මිනි හින්දු සුසාන භූමිය අසලින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවේ

දිනසේන රතුගමගේ - යාපනයේ චෙම්මනී හින්දු සුසාන භූමිය අසල තිබී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් පුපුරණ ද්‍රව්‍ය තොගයක්...

Page 2549 of 2834 1 2,548 2,549 2,550 2,834

Advertisements