අද කොවිඩ් මරණ 194යි… මරණ 7500 ඉක්මවයි…
කොවිඩ් මරණ 194 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.එම මරණ ඊයේ (22) දින තහවුරු කර ඇත.ඒ අතර...
කොවිඩ් මරණ 194 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.එම මරණ ඊයේ (22) දින තහවුරු කර ඇත.ඒ අතර...
කොවිඩ් රෝගීන්ගේ සහ මරණ සංඛ්‍යාවේ තොරතුරු ක්ෂණයකින් දත්ත පද්ධතියට ඇතුළත් කිරීමේ ක්‍රමවේදයක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය මෙය ඉදිරියේදී නිවැරදි...
සංස්කෘතික සම්ප්‍රදායක් ආරක්ෂාවන්නේ බරසාර මනුෂ්‍යයන් අතර ඇතිවන බහුශ්‍රැත සංවාදයක නියැතියක් ලෙසය. චිරාගත සම්ප්‍රදායනුකූලව පෙළ ගැසෙන සිංහලයේ උත්තුංග මංගල්‍යය වූ ඇසළ...
මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර වීදී සංචාරය කිරීමෙන් පසු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පෞරාණික චාරිත්‍ර වලට අනුකූලව දිය...
රට තුළ පවතින කොවිඩි වසංගතය හේතුවෙන් 2020 මාර්තු මස සිට ඇණහිට තිබූ රගර් ක්‍රිඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රීඩා අමාත්‍ය නාමල්...
රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස තමන් වෙත පවරා ඇති විෂයයට අදාළ වගකීම්වලින් සැලකිය යුතු කොටසක් පසුගියදා පිහිටුවන ලද නව කැබිනට් අමාත්‍ය ධුරය...
ලලිත් චාමින්ද - දැනට රට තුළ පවතින ඉන්ධන ගබඩා පහසුකම් ඉතා අවම මට්ටමක පවතින බව සහ එය රටේ අඛණ්ඩ බලශක්ති...
වසර දෙකක් තිස්සේ කොම්පෝස්ට් පොහොර නිපදවීමේ යෙදෙන , ඒ තුළින් අදවන විට ඉතා යහපත් ආදායම් මාරගයකට හිමිකම් කියන අපූරු ගොවි...
කීර්ති ප්‍රනාන්දු - රට පුරා සියලුම ගර්භනී මවුවරුන් ට කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමේ විශේෂ එන්නත් සතියක් ප්‍රකාශයට පත් කිරීමට...
කීර්ති ප්‍රනාන්දු - අද දින සිට ක්‍රියාත්මක රජය මගින් ලබා දෙන රුපියල් දෙදහසේ රජය මගින් ලබා දෙන දීමනාව සමෘද්ධි ප්‍රතිලාභීන්,...
© 2020 - 2026 Lankasara.com.