උතුරටම ආදාහනාගාර 02යි.. එක්ක අක්‍රීයයි… කොවිඩ් සිරුරු 11 හරවා යවයි!
දිනසේන රතුගමගේ - වවුනියාවේ පූන්තෝට්ටම් ආදාහනාගාරය හදිසියේ අක්‍රිය වීම නිසා ආදාහනය කිරීමට රැගෙන එන ලද කොරෝනා රෝගයෙන් මිය ගිය පුද්ගලයින්ගේ...
දිනසේන රතුගමගේ - වවුනියාවේ පූන්තෝට්ටම් ආදාහනාගාරය හදිසියේ අක්‍රිය වීම නිසා ආදාහනය කිරීමට රැගෙන එන ලද කොරෝනා රෝගයෙන් මිය ගිය පුද්ගලයින්ගේ...
එන්නත් කරණයේ සාර්ථකත්වය සහ මේ වන විට රටේ කොවිඩ් වෛරසය පැතිරෙමින් ආසාදනය වෙමින් යන වේගය තක්සේරු කිරීමේ දී ඔක්තොම්බර් මාසය අවසාන සතිය වනවිට රටේ ජනතාව තුළ...
සතොස සීනි කිලෝවක් රුපියල් 130 බැගින් අලෙවි කිරීමට කටයුතු කරමින් සිටී. එහෙත් එක් පාරිභෝගියෙක් සඳහා අලෙවි කරන්නේ එක් සීනි කිලෝවක්...
මේ වනවිට දරුවන් තුළ කොවිඩ් වෛරසයට එරෙහිව ඇති වී තිබෙන ප්‍රතිශක්තිය පිළිබඳ නිශ්චිත තක්සේරුවක් නොකර රටේ සියලුම දරුවන් එන්නත්කරණයට ලක්...
ඩුබායි හි සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ කොස්ගොඩ සුජී ගේ යැයි සැක කරන මත්ද්‍රව්‍ය තොගයක් අද ( 31) අලුයම අත්අඩංගුවට...
අජන්ත කුමාර අගලකඩ - ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති අනුකමිටු වාර්තාව පිළිගත් කැබිනට් මණ්ඩලය එම යෝජනා...
යළිත් දෛනික මරණ සංඛ්‍යාව 200 ඉක්මවා ගියේය. මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මරණ...
දිනසේන රතුගමගේ - තමිල්නාඩුවේ සිට උතුරේ මුහුද ආක්‍රමණය කරමින් බලහත්කාරයෙන් මසුන් මරණ ධීවරයින්ගේ ගමන වැළැක්වීම සදහා එම ධීවරයින්ට වෙනත් විකල්ප...
කොවිඩ් 19 ව්‍යාප්ත කරන ලැම්ඩා වයිරසය මෙරටට පැමිණියහොත් දැනට කොවිඩ් 19 වයිරසයට එරෙහිව ලබා දෙන ඕනෑම එන්නතක් ඒ සඳහා සාර්ථක...
වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයවරුවන් බණ්ඩාර හෙට උදෑසන 8ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. අද සවස ඒ සම්බන්ධව දැන්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂඥ වෛද්‍ය ජයරුවන්...
© 2020 - 2026 Lankasara.com.