බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ සියලුම දරුවන් එන්නත්කණය කිරීම අවශ්‍ය  නෑ… ආචාර්ය චන්දිම ජීවන්දර

by editor
අගෝස්තු 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට දරුවන් තුළ කොවිඩ් වෛරසයට එරෙහිව ඇති වී තිබෙන ප්‍රතිශක්තිය පිළිබඳ නිශ්චිත තක්සේරුවක් නොකර  රටේ සියලුම දරුවන් එන්නත්කරණයට ලක් කිරීම  සිදු නොකළ යුතු බව  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර   පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ  ඊයේ ( 30) රාත්‍රිෙය් පැවති දෙරණ 360 විශේෂ සංවාදයට එක් වෙමිනි.

“ දරුවන්ට එන්නත් ලබා දෙන්න පෙර  ඉතාම   වැදගත්   මේ දරුවන් තුළ ස්වභාවිකව කොවිඩ් වෛරසයට එරෙහිව ප්‍රතිදේහ හැදිලා තියනව ද කියලා බලන එක. ඩෙල්ටා වයිරස් ප්‍රභේදය  ඉතා වේගයෙන් රට තුළ පැතිරුණා.  ගෙදර එක් පුද්ගලයෙක්  ආසාදිත වුනොත් දරුවන්ට ඒ වෛරසය ආසාදනය වෙන්න තියන ඉඩ ඉතාම වැඩියි.

ආසාදනය වෙන  බොහොමයක් දරුවන්ගෙ රෝග ලක්ෂණ   ඉතාම අඩුයි. බොහෝ විට එක දවසක් උණ තියෙයි. අයෙකුට රෝග ලක්ෂණ ඇත්තෙම නෑ. ඒත් ඇඟ ඇතුලේ  ප්‍රතිශක්තිය හැදෙනවා. “

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

“ මේ අනුව රටේ සියලුම දරුවන්ට එන්නත් දීලා රට අරිනවා කියන එක ප්‍රායෝගික නෑ.   එන්නත්කරණයට පෙර දරුවන්ගෙ ප්‍රතිදේහ වර්ධනය පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයක් කළ යුතුයි. අපි ඉතාම ඉක්මනින් ඒ පර්යේෂණය පටන් ගන්නවා.  හැකි ඉක්මනින් ඒ පර්යේෂණය නිමා කරලා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අදාල දත්ත ලබා දෙනවා. මේ පර්යේෂණය  කරන්නෙම ස්වභාවික ප්‍රතිශක්තිය ගොඩනැගිලා තියන ආකාරය ගැන බලන්න. “

දැනට අපි එන්නත් කරණය කරන්නේ වයස අවුරුදු 18ට වැඩි අයට. ඉන් සමාජය තුළ දැඩි ප්‍රතිශක්තියක් ඇති කිරීමේ විද්‍යාත්මක ඉලක්කයක් තියනවා. ඉන් කරන්නෙ ඒ දැඩි ප්‍රතිශක්තිය වර්ධනය කිරීමෙන්  සමාජයේ ප්‍රතිශක්ති  ශඛ්‍යතාව වැඩි කරන එක. “ආචාර්ය චන්දිම ජීවන්දර කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් අතරේ මත්කුඩු ජාවාරම ජයටම… කුඩු කිලෝ 250ක් දකුණු මුහුදේ දී කොටු වේ…

Next Post

සතොස සීනි 130යි… එක් අයෙකුට එක් කිලෝවක් පමණයි…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.