තරග පාවා දීලා… ක්‍රිකට් ජාවාම් කිරීමේ චෝදනාවට ඇමරිකානු පිතිකරු ආරොන් ජෝන්ස්ට අයි.සී.සී. තහනමක්! ලෝක කුසලානයෙනුත් එළියට…
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්ධන නීති පද්ධතියේ වගන්ති පහක් උල්ලංඝනය කිරීමේ චෝදනා මත ඇමරිකානු පිතිකරු ආරොන් ජෝන්ස්ට වහාම ක්‍රියාත්මක...










