සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

අහන්නත් පුදුමයි… ඔබේ හිස වෙනත් සිරුකට බද්ධ කළ හැකියි… ලොව ප්‍රථමවරට හිසක්  බද්ධ කිරීමේ සාර්ථක ක්‍රමය එළිදක්වයි!

by editor
ජූනි 2, 2024
in විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter

නිශානි අත්තනායක –

  • මොළය මිය ගිය පුද්ගයෙකුගේ සිරුරකට බිහිසුණු රෝගවලින් පීඩා විඳින පුද්ගලයෙකුගේ හිසක් බද්ධ කර යළි ප්‍රකෘත්මත් ජීවිතයක් ලබා දීම මොනතරම් අපූරු ද?… තව වසර අටකින් මෙම සැත්කම් විධිය ලෝකයේ සුලභ විය හැකි බවට අනුමානයක්….

ලොව ප්‍රථමවරට AI සහ රොබෝ ශල්‍ය තාක්ෂණය  යොදා ගනිමින් මිනිස්  හිසක් මුළුමණින්ම  බද්ධ කිරීමේ සාර්තථ ක්‍රමවේදයක්  එළිදක්වා තිබේ. ස්නායු විද්‍යාව සහ ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව හා සම්බන්ධව අනාගතවාදී පර්යේෂණ සිදුකරන එක්සත් ජනපදය පදනම් කරගත් BrainBridge,  නමැති ආයතනය විසින් පරිත්‍යාගශීලියෙකුගේ සිරුරකට තෝරාගත් හිසක් බද්ධ කිරීමට ඉඩ සලසන මේ  විස්මිත සංකල්පය ප්‍රකාශයට පත් කර ඇත.

මේ අනුව  අංශභාගය , ඇල්සයිමර් සහ පාකින්සන් මෙන්ම සුව කළ නොහුකිව තීබූ  ස්නායු විකෘතිතා  සහ   4වැනි  අදියරේ දරුණු   පිළිකා,වැනි ප්‍රතිකාර කළ නොහැකි තත්වයන්ගෙන් ජිවිතාශාව අතහැර දමන්නට සිදුවන සුවහසක් රෝගයන්ගෙන් පෙළෙන රෝගීන්ට සුබදායක බලාපොරොත්තුවක් ඇතිකර ගන්නට අවස්ථාව උදා වි තිබේ.

මෙම බද්ධ කිරීමේ ක්‍රියා පටිපාටි සිදු කිරීම සඳහා උසස් රොබෝ තාක්ෂණය සහ කෘතිම බුද්ධිය ඒකාබද්ධ කරගත් බවත්  Elon Musk ගේ Neuralink මොළ චිපය බඳු මොළයේ පරිගණක අතුරුමුහුණත් (BCI) තාක්ෂණය, මෙන්ම රොබෝ සැත්කම් සහ ස්නායු විද්‍යාවේ ඉහළම තාක්ෂණය භාවිතාකරන බවත් ඔවුන් කියයි. මේ වන විටද  පුළුල් විද්‍යාත්මක ක්ෂේත්‍ර කිහිපයක ප්‍රවීණයන් බඳවා ගැනිමට සමාගම ක්‍රියාත්මක වී ඇත.  

මෙම ක්‍රියාවලියේදි නව  මොළයේ සෛල ක්ෂය වීම වැලැක්වීමට සහ  නව සිරුර මගින් ප්‍රතික්ෂේප වීමේ  බාධාවකින් තොරව ගැළපෙන බව සහතික කිරීමට උසස් අධිවේගී රොබෝ පද්ධති භාවිතා කරයි. ” සුෂුම්නාව, සහ ස්නායු  මෙන්ම  රුධිර වාහිනී නිවැරදිව නැවත සම්බන්ධ කිරීම පහසු කිරීම සඳහා මේ මුළු ක්‍රියා පටිපාටියම,  තත්‍ය කාලීන අණුක මට්ටමේ රූප සහ AI ඇල්ගොරිතම මගින් මෙහෙයවනු ලැබේ. ,

.” මෙම ක්‍රියාවලියට සුව කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රතික්ෂේප කිරීම වැලැක්වීම සඳහා භාවිත කරන  සවිස්තරාත්මක පශ්චාත් ශල්‍ය සත්කාර කාලසටහනක් ද ඇතුළත් වනු ඇත.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පූර්ණ ක්‍රියාකාරීත්වය සහ සෞන්දර්යාත්මක පෙනුම ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා මුහුණ සහ හිස්කබල මුළුමණින්ම බද්ධ කිරීමටද ඔවුන්ට හැකි වනු ඇතැයි සමාගම පවසයි. 

සම්පූර්ණ ශරීරයේ ක්‍රියා පටිපාටිය පාලනයට හැකි ලෙස  විඥානය, මතකයන් සහ සංජානන හැකියාවන් ද සුරැකෙන පරිදි,  මොළය මිය ගිය පරිත්‍යාගශීලි ශරීරයකට නිරෝගී නව හිසක්  බද්ධ කිරීම, ඉදිරි වසර 8ක කාලය  ඇතුළත සාර්තක සහ බහුලව භාවිතයට ගෙන ඒමට තරම් දියුනු කිරිමට ‘බ්‍රේන්බ්‍රිජ්’ බලාපොරොත්තු වෙයි.

ඔවුන් මෙම හිස බද්ධ කිරීමේ සංකල්පය විදහා දැක්වෙන මිනිත්තු අටකට වඩා දිගු සජීවිකරණ  විස්මිත  වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබුණි. එහිදි  ස්වයංක්‍රීය ශල්‍ය රොබෝවරු දෙදෙනෙක් එකවර සිරුරු දෙකක් මත  ශල්‍යකර්ම සිදු කරමින් හිසක් තවත් සිරුරකට බද්ධකරන අයුරු දක්වා ඇත. 

මෙම වීඩියෝව ලොව පුරා මිලියන 4.2 කට අධික ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගන තිබේ.දැන් මෙම ක්‍රමය පිලිබඳ දැඩි ආන්දෝලනාත්මක කතා බහක් ලොව පුරා විද්වතුන් අතර මතුව තිබේ. පහත ඇත්තේ ඒ වීඩියෝව ය. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිංගඟ ඉහළ නිම්නයේ මහා ගංවතුරක්… තවලම දෙදෙනෙක් ගංවතුරට ගසාගෙන යයි… ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 7ක පවුල් 760ක් විපතට…

Next Post

සීතාවක දී සිවු දෙනෙක් මිය යයි… පුවක්පිටියේ දී රථ වාහනත් ගංවතුරේ ගහගෙන ගිහින්!

Related Posts

විද්‍යා හා තාක්ෂණ

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

මැයි 27, 2026
විද්‍යා හා තාක්ෂණ

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

අප්‍රේල් 18, 2026
Gen-Z-Vs-Gen-Y
විද්‍යා හා තාක්ෂණ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

පෙබරවාරි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.