බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

by editor
ජූනි 5, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

මෙරට වැඩිහිටි නිවාස ලියාපදිංචි කළ යුතු බවට ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධියට පත් කොට වසර 12ක් ගතවී තිබුණ ද, දැනට ක්‍රියාත්මක වන වැඩිහිටි නිවාස 456 අතුරින් වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඇත්තේ වැඩිහිටි නිවාස 136ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති අලුත්ම විගණන වාර්තාවක් මගින් අනාවරණය වී තිබේ.

2011 අංක 15 දරණ වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 34 වැනි වගන්තිය ප්‍රකාරව, මේ සම්බන්ධයෙන් සමාජ සේවා අමාත්‍යවරයා විසින් නියෝග සාදනු ලැබ තිබුණි. එම නියෝග යටතේ යම්කිසි ආයතනයක වැඩිහිටි තැනැත්තන් 05 දෙනෙකුට වඩා නේවාසිකව සිටින්නේ නම්, වහාම එම ආයතනය ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු බවට නියම කර තිබේ. මෙම නියෝග ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධියට පත් කොට වසර 12ක් ගතවී ඇතත්, බහුතරයක් ආයතන මෙතෙක් ලියාපදිංචි වී නොමැති බව විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ අතර රජය මගින් වැඩිහිටි තැනැත්තන් සඳහා සේවා සපයනු ලබන සියලුම ආයතන නියාමනයට අදාළ මාර්ගෝපදේශ සහ නියෝග සකස් කිරීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත් කර ඇති බැව් වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව පවසයි.

පසුගිය වර්ෂයේ මැයි මස 30 වැනි දින මෙම කමිටුව පත් කර ඇති අතර, එම කමිටුව විසින් ඉදිරි කටයුතු සිදු කරගෙන යන බව ද ජාතික සභාව පෙන්වා දෙයි.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

පසුගිය දා බිහිසුණු ගින්නකට ලක් වූ හොරණ බටගොඩ, ගල්පාත ප්‍රදේශයේ පිහිටි  “සෙනෙහසේ කැදැල්ල” (මවුපිය සෙවණ) වැඩිහිටි නිවාසය නිසි පරිදි ලියාපදිංචි කරන ලද ආයතනයක් නොවන බව අනාවරණය වී තිබිණි.

එම ගින්නෙන් 13 දෙනෙක් මිය ගියහ. 05 දෙනෙක් මේ වනවිටත් ප්‍රතිකාර ලබති. ගින්න සිදුවන අවස්ථාව වනවිට මෙම වැඩිහිටි නිවාසයේ 72ක් පමණ වැඩිහිටියෝ සිටියහ. අනතුරින් අද තවත් වැඩිහිටියෙක් මිය ගොස් තිබිණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

Next Post

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.