බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍ය වර්ජනය අතර  ත්‍රිකුණාමලය රෝහලේදී  සිදුවූ  බිළිඳු මරණයක් ගැන  සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්!

by editor
අප්‍රේල් 22, 2026
in පුවත්
Baby-Death
Share on FacebookShare on Twitter

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේදී මවකගේ කුස තුළ සිටි බිළිඳකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම මරණය පසුගියදා වෛද්‍යවරුන් ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් වෛද්‍යවරුන් රෝගියාට ප්‍රතිකාර කිරීමට පැමිණ නොසිටීම නිසා සිදුවූවක්ද යන්න පිළිබඳව මෙහිදී අවධානය යොමු වී ඇත.

පසුගිය සති කිහිපය තුළ වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වර්ජන ඇතුළු විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කර තිබිණි. එවැනි පසුබිමක අදාළ වෘත්තීය සමිතිවලට සම්බන්ධ වෛද්‍යවරුන් රෝගියා පරීක්ෂා කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් මෙම බිළිඳු මරණය සිදුව ඇති බවට  මේ වනවිට චෝදනා එල්ල වී තිබේ.

කෙසේ වෙතත්, මේ පිළිබඳව ත්‍රිකුණාමලය මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සඳමාලි සමරකෝන්ගෙන් The Morning පුවත්පත  කළ විමසීමකදී ඇය සඳහන් කර තිබුණේ  වෘත්තීය ක්‍රියාමාර්ග නිසා වෛද්‍යවරුන් රෝගියා මඟ හැරියේය යන චෝදනාව පදනම් විරහිත බවය.

අදාළ අවස්ථාවේදී ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් රෝහලේ රැඳී සිටි බවත්, ඔවුන් රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළ බවත් ඇය අවධාරණය කර තිබේ. ඇතැම් අවස්ථාවලදී වෛද්‍යවරුන් ප්‍රතිකාර කළද මෙවැනි අවාසනාවන්ත මරණ සිදුවිය හැකි බව ඇය පෙන්වා දී ඇත.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, මරණයට සැබෑ හේතුව අනාවරණය වන්නේ එම විමර්ශන අවසන් වීමෙන් පසුව බව රෝහල් අධ්‍යක්ෂිකාව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Share69Tweet43
Previous Post

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි දැඩි ආරක්ෂාව මැද කොටුව අධිකරණයට!

Next Post

පාස්කු ප්‍රහාරයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශේෂ කමිටුවක් සහ තවත් තීරණ රැසක්… අද ප්‍රකාශිත කැබිනට් තීරණ  මෙන්න….

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.