මනම්පිටිය නිමල් ජයරත්න - රජය වී සඳහා සහතික මිලක් නියම කර තිබියදී පොළොන්නරුවේ, ප්‍රකට සහල් ව්‍යාපාරිකයෙක් වන ඩඩ්ලි සිරිසේන වී...
සිය රාජකාරී ගිනි අවිය ද සමග අතුරුදහන් වීමෙන් අනතුරුව රටින් පැන ගිය බවට තහවුරු කරගත් ගල්කිස්ස පොලීසියට අනුයුක්තව සේවය කළ...
ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අද (11) අලුයම 6ට පමණ ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී ඔහු...
දිනසේන රතුගමගේ - පැටවා බිහි කිරීමේදී එළුදෙන මියයාමෙන් පසුව අලුත උපන් එළු පැටවාට බැල්ලියක විසින් කිරි පොවන දසුනක් මේ දිනවල...
විස සර්පයන් ඉන්නා හුඹහට අත දැමීමට සූදානම් නොවන ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට කීවාය. සමගි ජන...
ගලහ - පේරාදෙණිය මාර්ගයේ 9 කණුව ප්‍රදේශයේ ෆයිනස් වනාන්තරයක ඇති වුන ගින්න මේ වනවිට පාලනය කර ඇතැයි මහනුවර දිස්ත්‍රික් ආපදා...
කොටහේන, බෙනඩික්ට් මාවතේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 43 හැවිරිදි...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී පෙබරවාරි 11 සිට 13 දක්වා පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුඵව (WGS)- 2025ට සහභාගී වීම සඳහා මෙරටින්...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට...
දිනසේන රතුගමගේ - කිළිනොච්චියේ ග්‍රාම නීලධායෙකු කිළිනොච්චිය - පරන්තන් මාර්ගය පුරා සිය තෙත වී ගෝනි ඇතිරීම නිසා අද (10 )...
© 2020 - 2026 Lankasara.com.