පුවත්

lung_cancer

අවුරුද්දකට රට තුළින් පෙනහළු පිළිකා රෝගීන් 3000ක් අලුතින් හඳුනා ගන්නවා… විශේෂඥවරු අනාවරණය කරති!

වසරකට පෙනහළු පිළිකා රෝගීන් 2500 -3000ක් අතර පිරිසක් මෙරටින් වාර්තා වෙන බව සෞඛ්‍ය අංශ පවසයි. වැලිසර ස්වසන රෝග පිළිබඳ පිළිබඳ ජාතික...

හුංගම දී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කළ ඝාතකයා ගිනි අවියත් සමග පොලිසියට භාර වෙයි!

හුංගම දී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කළ ඝාතකයා බෝර 12 ගිනි අවියත් සමග පැමිණ හුංගම පොලිසියට භාර වී තිබේ. මිනී මැරුම...

මංගල හස්ථියාගේ දෑලේ යන්නට ගෙනා කෝට්ටෙ රාජා ගේ ඇත් ගොව්වා හෙරොයින් සමග පොලිසියට කොටු…

ඉඳුනිල් කහටපිටිය -  මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ  සධාතුක කරඬුව වැඩමවන මංගල හස්ථිරාජයාගේ දෑලේ යෑම සඳහා පැමිණි කෝට්ටේ රාජා හස්ථියාගේ ඇත්...

pension-pracidents-sri-lanka

හිටපු ජනපතිවරුන්ගේ සහ ජනපති වැන්දඹුවන්ගේ නිවාස සහ දීමනා ඉවත් කරන පනත් කෙටුම්පත මේ මස අග පාර්ලිමේන්තුවට…

ජනාධිපතිවරුන්ගේ හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ වැන්දඹුවන්ගේ නිවාස හා දීමනා ඉවත් කිරීමේ පනත් කෙටුම්පත බොහෝ දුරට මේ මස අග පාර්ලිමේන්තුවට ඉදිරිපත්...

Nandana-Gunathilaka

පෙන්ෂන් එක නැති කරන්න එපා… මරාගෙන මැරෙනවා… හිටපු ජ.වි.ප මන්ත්‍රී නන්දන ගුණතිලක ආණ්ඩුවට අනතුරු අඟවයි!

දේශපාලනය වෙනුවෙන් ස්වකීය අධ්‍යාපනය ඇතුළු සියලු දේ කැප කළ තමන් දැන් ජීවත් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලබන රුපියල් 68,000ක විශ්‍රාම...

ශ්‍රි ලංකා ක්‍රිකට් නව සහාය පුහුණුකරුවන් බඳවා ගන්න සූදානමක්…

පිරිමි ජාතික  කණ්ඩායම සඳහා පිතිකරණ, පන්දු රැකීමේ සහ දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අයදුම්පත් කැඳවා...

තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති පත් කිරීම තවත් කල් මරන්නේ ඇයි?… නීතිඥ සංගමය යළිත් කථානායකට ලියයි!

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) කොමිසමේ සභාපතිවරයා පත් කිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීම සම්බන්ධව යළි සිහි කැදවීමක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ...

අවිස්සාවේල්ලේ දී බස් රථයක් ප්‍රපාතයට පෙරළී 41ක් රෝහලේ…

කෑගල්ල-අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙහිඕවිට ප්‍රදේශයේදී අද (02) අලුයම ඇඟලුම් කම්හල් සේවකයින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට...

Page 317 of 3271 1 316 317 318 3,271

Advertisements