දිනසේන රතුගමගේ - යාපනය හා ඉන්දියාව අතර මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන යාපනයේ පදිංචි ජාවාරම්කරුවන් දෙදෙනෙකු ඉන්දියාවේ තමිල්නාඩූ කරෙයිකාල් ප්‍රදේශයේදී...
දිනසේන රතුගමගේ - මන්නාරම රෝහලේදී දරු ප්‍රසූතියකින් පසුව මියගිය උපාධීධාරිණියගේ මරණය සම්බන්ධයෙන් සේවයෙන් පහ කොට සිටි වෛද්‍යවරයා ඇතුලු තුන් දෙනෙකු...
ලොකු කුමා විසිනි - කොළඹ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව...
වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා වයස අවුරුදු 20 න් පහළ රග්බි කණ්ඩායම විශිෂ්ට...
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ සහ සතර මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා පෙරහැර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් විචිත්‍රවත් ලෙස පවත්වා...
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගිවීමට මහනුවරට පැමිණ සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...
අදට (09) යෙදී ඇති ලෝක ආදිවාසී දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (09)...
හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්ත දැඩි අසාධ්‍ය තත්ත්වයකින් කොළඹ ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව විශ්වාසකටයුතු ආරංචි...
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය රෝහල් අධ්යක්ෂ මණ්ඩය වෙත භාරදී ඇතැයි වාර්තාවේ. මෙ...
සැලසුම් කළ පරිදි සඳුදා සිට වැඩ වර්ජනයකට GMOA සූදානමින්... පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන් බඳවා ගැනීමේ ක්‍රියාවලියට මැදිහත් වීමට වෘත්තීය සමිතිවලට බලයක්...
© 2020 - 2026 Lankasara.com.