හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත අභාවප්‍රාප්ත වූයේය. ඔහු මිය යන විට 57 වැනි වියේ පසුවිය. පසුගිය දිනවල අධික ලෙස රෝගාතුර...
කොළඹ දිස්ත්‍රික්කයේ වසර 40කට වඩා පැරණි රජයේ මහල් නිවාස සංකීර්ණ ලබන වසරේ නැවත සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී...
ශ්‍රියානි විජේසිංහ - රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ ප්‍රතිකාර ලබා ගන්නා දරුවන්ට රෝහල් වාට්ටුව තුළදීම ලබා දෙන සෞන්දර්යාත්මක අධ්‍යාපන ක්‍රමවේදය...
මනම්පිටිය නිමල් ජයරත්න - රියදුරුට නින්ද ගිහින්... විමර්ශනවලදී අනාවරණය වෙයි පොලොන්නරුව සුංගාවිල ප්‍රධාන මාර්ගයේ වී වේලමින් සිටි ගොවින් දෙදෙනෙකු හමුදා...
මාතලේ ශාන්ත තෝමස් විදුහල හා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර අද (14) පැවති මධ්‍යම පාලත් පාසල් හොකි තරගාවලියේ අවසාන මහා තරග...
මහනුවර පන්නිලතැන්න ප්‍රාදේශීය රෝහලේ ගිලන් රථ රියදුරෙකු ගිලන් රථයේ ගමන් කරමින් සිටි සෞඛ්‍ය කාර්ය සහයිකාවකට ගිලන් රථය තුළ දී අතවර...
ඉඳුනිල් කහටපිටිය - අල්ලස් චෝදනා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අත් අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් රංජන් හියාරේ ගමගේ...
ගලෙන්බිඳුණුවැව ගැටලාව වැවෙන් ටී - 56 ජීව පතොරොම් 7118ක් සොයා ගත් බව පොලිස් විමර්ශන අංශ පවසයි. ඊයේ (13) දිනයේ වැවට...
වරාය ආරක්ෂක නිලධාරින් විසින් කන්ටේනර් රථ රියදුරෙකුට ඉතාම අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියොවක් මේ වනවිට සංසරණය වෙමින් තිබේ....
ශ්‍රියානි විජේසිංහ - රිලවියන් බහුතරයක් දෙනා මේ දිනවල ගැබ්ගෙන ඇති බැවින් ලූපය පැළදීම තවත් ටික කාලයකට ආපස්සට යන බව පේරාදෙණිය...
© 2020 - 2026 Lankasara.com.