සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ළමා රෝහලේ වාට්ටු තුළ දරුවන්ට ලබා දෙන සෞන්දර්යාත්මක අධ්‍යාපනය ඉක්මන් සුවයට බලපාලා…. විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ හෙළි කරයි!

by editor
අගෝස්තු 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ ප්‍රතිකාර ලබා ගන්නා දරුවන්ට රෝහල් වාට්ටුව තුළදීම ලබා දෙන සෞන්දර්යාත්මක අධ්‍යාපන ක්‍රමවේදය හේතුවෙන් දරුවන්ගේ රෝග තත්තවය ඉකිමන් සුව වී නිවෙස් බලා යාමට හැකියාව ලැබෙන බව කරන ලද පර්යේෂණයන් මගින් තහවුරු වී ඇතැයි රෝහල් අධ්‍යාපන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ සඳහන් කරයි.

ගුරුවරුන් 5 දෙනෙකු යොදා ගනිමින් මේ වන විට රෝහල තුළ මෙම පාසල පවත්වාගෙන යන බවත් එම ගුරුවරුන් වාට්ටු වෙතට පැමිණ අධ්‍යාපන ලබා දිය හැකි තත්වයේ පසුවන දරුවන් සොයා සිය අධ්‍යපානය සෞන්දර්යාත්මකව ලබා දීමට කටයුතු කරන බවත් වෛද්‍ය ලියනපතිරණ පැවසුවේය.

ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම් වෙත යොමුකළ දරුවන්ට සෞන්දර්යාත්මක නිදහස්ව අධ්‍යාපනය ලබා දීමත් සමඟ එම දරුවන්ගේ ප්‍රතිශක්තිකරන පද්ධතිය සුභදායකව ක්‍රියාත්මක වී ඉක්මනින් සුවදායක තත්වයකට පත් වූ බව විශේෂඥවරුන් පෙන්වාදුන් බවද ඔහු පැවසුවේ.

එසේම සැත්කම්වලට ලක්වන දරුවන්, විවිධ අසාත්මිකතාවන් ලක්ව ප්‍රතිකාර ලබා ගන්නා දරුවන් ඇතුළු , විවිධ රෝගයන්ට ප්‍රතිකාර ලබා ගන්නා දරුවන් නිදහසේ සෞන්දර්යාත්මක අධ්‍යාපනය යොමු වීම තුළ ඉතා ඉක්මනින් සුව පත් වන බව හෙළිව ඇතැයි හෙතෙම සඳහන් කළේය.

රෝහල් වාට්ටුව තුළ ජංගම දුරකථන භාවිතය මුළුමනින්ම නතර කර ඇති බවත් ලැබෙන සුළු හෝ විවේකයක් තුළ දරුවන්ට කථාන්දර පොත් කියවීමට අවස්ථාව උදාකර දී ඇතිවා සේම දරුවාට කියවීමට අපහසුනම් දරවා ළඟ නතර වී සිටින මව හෝ භාරකරුවා දරුවාට ඇහෙන්න කථාන්දරයක් කියා දීමේ ක්‍රමයක්ද සැලසුම් කර ඇති බවත් හෙතෙම පැවසුවේය.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

දරුවන් ඉක්මනින් සුව වී නිවෙස් බලා යාමට හැකිවීම හේතුවෙන් රෝහල තුළ පවතින අධික තදබදයද අවම කර ගත හැකි වනු ඇතිවාක් මෙන්ම එම දරුවාගේ නිවස තුළද යහපත් පරිසරයක් ගොඩනගා ගත හැකි බව පෙනී ගොස් ඇතැයිද
මෙය දරුවන්ගේ මානසික හා කායික සංවර්ධනයට ඉතා යහපත්ව බලපාන්නා වූ වැඩපිළිවෙලක් බවද විශේෂඥ වෛද්‍ය අතුල ලියන පතිරණ පෙන්වා දුන්නේය.

රෝහලේ අධ්‍යාපන ඒකකයට පාසල් උපකරණවල හිඟයක් පවතින බැවින් පරිත්‍යාග ශීලිින්ට ඒ සඳහා දායකය විය හැකි බවද ඔහු පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුද හමුදා ට්‍රක් රථයකට මාර්ගයේ වී වේලමින් සිටි ගොවීන් දෙදෙනෙක් යටවෙයි… තුවාල කරුවන්ට බරපතලයි…

Next Post

වසර 40ට වඩා පැරණි රජයේ මහල් නිවාස සංකීර්ණ නැවත සංවර්ධනය කිරීමේ වැඩසටහනක් අරඹයි!

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…
  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.