ප්‍රභාත් මනම්පේරි මියැන්මාරයේ යුධ හමුදාව අද අළුයම් කාලයේ සිදු කරන ද මෙහයුමකින් අනතුරුව අවුන්සාන් සුකී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගෙන...
දිනසේන රතුගමගේ - ජාතික නිදහස් දිනය වර්ජනය කරමින් පෙබරවාරි හතර වෙනිදා උතුරු නැගෙනහිර පළාත් වලට ශෝක දිනයක් ලෙස සලකා ...
දිනසේන රතුගමගේ - මුලතිව් මුල්ලිවයික්කාල් කල්ලිකාඩු ප්‍රදේශයේදී වෙඩි වැදී මියගිය දළ ඇතාගේ මළ සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලද වන ජීවී...
මෙරට තුළ අද (31) කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි....
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදුදීම නොකළ යුතු බව අමාත්‍ය මණ්ඩලයේ බහුතරයකගේ අදහස බවත් ජනාධිපතිවරයාත් මෙම මතයේම සිටින බවත්...
ලලිත් චාමින්ද හදවත් සැත්කමක් කර ගැනීම සඳහා මුදල් නැති පවුලක් ස්පීකරයක් බැඳ ගෙන පාරේ සල්ලි සොයන ආකාරයෙන් වත්මන් ආණ්ඩුවට කොවිඩ්...
දිනසේන රතුගමගේ - ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ඇතුළු තවත් බෞද්ධ හික්ෂූන් වහන්සේලා පිරිසක් ඇතුළු විද්වත් කණ්ඩායමක් මුලතිව් කුරුදුමලේ ප්‍රදේශයේ සිදුවන...
දිනසේන රතුගමගේ යාපනය පොලීසිය විසින් යාපනය නගරය තුළ හදිසි සෝදීසි කිරීමක් අද (31) සවස ආරම්භ කොට තිබේ. සති අන්ත දීර්ඝ...
කීර්ති ප්‍රනාන්දු - චීන දුම්රිය ඇන්ජින් සවි කළ දුම්රිය ධාවනයෙන් අද (31) සිට ඉවත් වීමට දුම්රිය රියදුරන් කටයතු කරන බව...
දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අනුව මහාධිකරණයේ විභාග වන නඩු 61ක වගඋත්තරකරුවන් ඇතුළු සමස්ත නඩු 79ක වගඋත්තරකරුවන් නිදහස්...
© 2020 - 2026 Lankasara.com.