දිනසේන රතුගමගේ - තමන්ගේ ආරක්ෂාව අඩු කිරීම නිසා තම ජීවිතයට යම් බලපෑමක් ඇති වුවහොත් රජය ඊට වගකිව යුතු බව දෙමළ...
තමන් පී.සී.ආර් පරීක්ෂණ සඳහා රැගෙන යෑමට එරෙහිව සිරුරට ගිනි තබාගෙන විරෝධතාවය ප්‍රකාශ කරන්නට සූදානම් වූ පුද්ගලයන් පිරිසක් පිළිබඳ මුන්දලම පොලිස්...
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම විසින් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළ විමර්ශන වාර්තාව හා ලේඛන අසම්පූර්ණ බවත්, විධිමත් විමර්ශනයක්...
සමාජයෙන් දිනකට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද වාර්තා වුනේය. ඒ කොවිඩ් ආසාදිතයන් 975කි. මේ ආදිතයන් 975 අතර බන්ධනාගාර...
කීර්ති ප්‍රනාන්දු - ගම්පහ නගරයෙන් කොටසක් වසා දැමීමට සෞඛ්‍ය අංශ අද තීරණය කළේය. ගම්පහ පොදු වෙළෙඳ පරිශ්‍රයේ කොවිඩ් ආසාදිතයන් හමුවීමත්...
විශ්ව විද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ. සමස්ත...
මෙරට කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ 05ක් අද තහවුරු වීමත් සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 370...
පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් අතර මේ වනවිට දැඩි විවේචනයට ලක් වන අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් අද පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ගේ...
කොළඹ කොටුවේ ඇති ලංකා බැංකු ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ල තුන්වන පාර්ශවයකට විකිණීමට අපේක්ෂා කරන බවට තොරතුරු වාර්තා වී තිබෙන බවත් එවැනි...
ලලිත් චාමින්ද ජාතික පාසල්වල වාර්ෂික ස්ථානමාරුකිරිම් ක්‍රමය මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පැවතිය ද තවදුරටත් ජාතික පාසල් 146ක වර්ෂ 08ක් 35ත්...
© 2020 - 2026 Lankasara.com.