ඔස්ට්‍රියාවේ ජනතාවට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ එක් කාණ්ඩයක් ලබා දීම තාවකාලිකව අත්හිටුවීමට එරට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ. මෙම එන්නත් කාණ්ඩයෙන්...
නතාෂා නෙත්මිණි ලාබාලතම කොවිඩ් මරණය රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා වී ඇත.ඌව පරණගම ප්‍රදේශයේ පදිංචි දින 42ක් වයසැති බිළිදා බදුල්ල...
දිනසේන රතුගමගේ මුලතිව් පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයේ ඇගලුම් කම්හලක තරුණියක් එම කම්හලේ විධායක නිලධාරියෙකු අතින් බලහත්කාරයෙන් දූෂණයට ලක් වූයේ යැයි කියන සිද්ධියක්...
වැරදි ආකාරයට ඉඩම් අත්පත් කරගෙන සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු එකතු කර ගන්නා ලෙස සෑම ප්‍රාදේශීය ලේකම්වරයකුටම මේ වනවිට උපදෙස් ලබා...
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව ජාතික ලොතරැයි මණ්ඩලය සිය ප්‍රචාරණ කටයුතු සඳහා 2019 වසරේ දී රුපියල් එකසිය තුන් කෝටි...
ශ්‍රි ලංකාවට විදේශ රටවලින් ගෙන්වනු ලබන ඉස්ලාමීය ආගමික කරුණු ඇතුළත් පොත් මෙරටට ගෙන්වීමේදි ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලබා ගත යුතු බවට...
2019 වසරේ අප්‍රියෙල් 21 වැනිදා කතෝලික දෙවස්ථාන ඉලක්ක කරගෙන එල්ල වූ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බ න්ධයෙන් යුක්තිය ඉටු කරන...
දිනසේන රතුගමගේ යුද්ධයේ අවසන් දින කීපයේදී රජයෙන් මානව හිමිකම් උල්ලංඝණය වූ බව කියමින් ජිනීවා මානව හිමිකම් කමිටුව පරීක්ෂණ පවත්වන්නේ නම්...
එන්නත්කරණ වැඩපිළිවෙළේ දී අල්ලස්ගෙන එන්නත් ලබාගැනීමට පහසුකම් සලසන බවට ලද තොරතුරු මත ඒ ගැන විමසීමට යොදා සිටි බුද්ධි අංශ නිලධාරීන්ට...
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 04ක් වාර්තා කළේය. දොඩම්ගොඩ ප්‍රදේශයේ 83 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 09 ප්‍රදේශයේ...
© 2020 - 2026 Lankasara.com.