එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද තවත් පහළ වැටුණේය. මේ වනවිට ඩොලරයක විකිණුම් අනුපාතය රුපියල් 204.62කි. මීට පෙර...
පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ...
ජනවාරි සහ පෙබරවාරි මාසවල ලෝකයේ කොවිඩ් ආසාදිතයන්ගේ අඩුවීමක් එක දිගට සති ගණනාවක් පෙන්නුම් කළ ද මේ වනවිට යළිත් අඛණ්ඩව සති...
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ...
ලක්ෂ 2කට අධික කොවිඩ් ආසාදිතයන් පිරිසක් එක් දිනක් තුළ හමුවීමත් සමග ඉන්දියාව මෙතෙක් දිනකට හමුවූ වැඩිම කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව...
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රි ලංකා රජය විසින් තෝරා ගනු ලැබ ඇති ඉන්දියාවේ අදානි පෝට්ස් සමාගම ජාත්‍යන්තර...
දිනසේන රතුගමගේ - බාල වයස්කාර යතුරුපැදි කරුවන් දෙදෙනෙක් සිදුකළ අනතුරු නිසා දරුවන් දෙදෙනෙක් මිය ගිය පුවත් දෙකක් යාපනයෙන් වාර්තා වේ....
දිනසේන රතුගමගේ කිළිනොච්චියේ ඉයක්කච්චි අනෙයිමිත්ත ප්‍රදේශයේ ලඳු කැළෑවක දමා ගොස් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් 14 දා ආරක්ෂක අංශ විසින් ඔවුන්ගේ...
සමන්තිකා වීරවර්ධන - ගතවූ දින 6ක කාලය තුලදී එනම් අප්‍රේල් 8 වන දින සිට 13වන දින...
කීර්ති ප්‍රනාන්දු - අවුරුදු සමය නිමා වූ වහාම බස්නාහිර පලාත් මහජන සෞඛ්‍ය පරීක්ෂවරු න් වැඩ වර්ජන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව මහජන...
© 2020 - 2026 Lankasara.com.