පුවත්

Rohana

මිනින්දෝරු දෙපාර්තමේන්තු සර්වේයර් ජනරාල් තනතුරට එන්.කේ.යූ.රෝහණ පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය…

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සර්වේයර් ජනරාල්වරයා වශයෙන් එන්.කේ.යූ.රෝහණ වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ....

යාපනේට අහසින් වැටුණු මාළු වැස්ස… ග්‍රෑම් 750ක පමණ විශාල මාළු කූරිත් ඒ අතර…

දිනසේන රතුගමගේ - අධික වර්ෂාවත් සමගම යාපනයේ ප්‍රදේශ කීපයක ඊයේ ( 21 )  විවිධ වර්ගයේ මාලු කූරි අහසින්  වැටී තිබිණි....

මිදිගම ලසා ගේ ඝාතනය ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 04ක්…

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කණ්ඩායම් 4ක්...

නිමලරාජන් ගේ 25 වැනි සංවත්සරය නිමිත්තෙන් උතුර පුරා සැමරුම්…

දිනසේන රතුගමගේ - යාපනයේදී ඝාතනයට ලක් වූ ප්‍රාදේශීය මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් මියගොස් වසර 25 ක් පිරීම නිමිත්තෙන් උතුරේ ස්ථාන ගණනාවක...

ලසන්ත වික්‍රමසේකර හෙවත් 'මිදිගම ලසා' | වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති

වැලිගම සභාපති ලසන්ත නොහොත් මිදිගම ලසා වෙඩි තබා ඝාතනය කරයි

අද (22) උදෑසන වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලැබූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් 'මිදිගම ලසා' මරුමුවට පත්ව...

හිරු හිමිකරු රෙනෝ සෙලාන් බැංකුවටත් අත තියයි- සියයට 5ක කොටස් හිමිකර ගනී

සිය ආයෝජන හරහා සම්පත් බැංකුවේ දෙවන විශාලතම කොටස් හිමියා බවට පත්ව සිටින මාධ්‍ය දැවැන්තයකු වන රෙනෝ  සිල්වා  ඊයේ (21) සෙලාන්...

ගිය අවුරුද්දේ ලාබ ලැබූ ශ්‍රි ලංකන් සමාගමට මේ වසරේ බිලියන 2.7ක පාඩුවක්!  

පසුගිය වසරේ රුපියල් බිලියන 7.9ක් ලාබ ලැබූ  ශ්‍රීලංකන් ගුවන් සේවය 2025 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ වසර සඳහා රුපියල්...

පළාත් රැසකට අදත් මහ වැසි වසින ලකුණු

ශ්‍රී ලංකාව ආශ්‍රිත වායුගෝලයයේ පවතින කැලඹිලි සහගත තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත්...

Page 220 of 3267 1 219 220 221 3,267

Advertisements