බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුද්ගල ඝාතන 04කට චූදිතයන් 04කට නුවරඑළිය මහාධිකරණයෙන් මරණ දඬුවම: එක් අයෙක් සිරමැදිරියේදී වස බොයි!

by editor
මැයි 29, 2026
in පුවත්
suicide
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ –

පුද්ගල ඝාතන හතරකට අදාළව නුවරඑළිය මහාධිකරණයේ විභාග වූ නඩු හතරක විත්තිකරුවන් සිව් දෙනෙකුට අද (29) නුවරඑළිය මහාධිකරණ විනිසුරුවරයා විසින් මරණ දණ්ඩනය නියම කරනු ලැබීය. මෙලෙස මරණ දඬුවම නියම කරනු ලැබුවේ නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය විසිනි.

මරණ දඬුවම නියම වූ එක් චූදිතයෙකු තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසු සිරමැදිරියේ වැසිකිළියේදී වස පානය කර ඇති අතර, ඔහුව බේරාගෙන ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබේ. පනස් දෙහැවිරිදි මෙම පුද්ගලයා 2015 වසරේදී නුවරඑළිය උඩුපුස්සැල්ලාවේදී තම බිරිඳගේ සිරුරේ ස්ථාන 23කට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු වී තිබිණි.

මරණ දණ්ඩනය නියම වූ අනෙක් පුද්ගලයා වලපනේ තෙරිපැහැ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි එස්. නන්දසේන නැමැත්තෙකි. ඔහු 1997 වසරේදී උප තැපැල් ස්ථානාධිපතිවරයෙකුගේ ගෙළ කපා ඝාතනය කිරිම සම්බන්ධයෙන් මීට පෙර මරණ දඬුවම නියමව සිටි අයෙකු වන අතර, එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇපෑලක්ද ගොනුකර තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ද නියෝග කර ඇත්තේ ඔහුගේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙසයි. මෙම නඩුව වසර 29ක් තිස්සේ විභාග වූ එකක් වීම විශේෂත්වයකි.

මරණ දඬුවම නියම වූ තෙවැනි පුද්ගලයා තලවකැලේ පොලිස් වසමේ පදිංචි 75 හැවිරිදි මුත්තුවිරන් නැමැති අයෙකි. පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීම ඔහුට එල්ල වී තිබූ චෝදනාවයි.

සිව්වැනි චූදිතයා ලෙස ගිනිගත්හේන කෙනිල්වත්තේ පදිංචි 51 හැවිරිදි ශන්මුගම් සිවරාජා නැමැත්තාට මරණ දඬුවම නියම විය. ඔහු 2000 වසරේදී පුද්ගලයෙකුට ගල්වලින් පහරදී ඝාතනය කිරිම සම්බන්ධයෙන් මෙලෙස වැරදිකරු බවට ප්‍රකාශ කෙරිණි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Tags: නවතම
Share69Tweet43
Previous Post

2014 ඌව මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට රාජ්‍ය මුදල් අවභාවිතා කරලා… බැසිල් අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත්ගෙන් CIDයට නියෝගයක්!

Next Post

නිසි කාලය තුළ මෙය නිමා කළ යුතුමයි… මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන – ගලගෙදර කොටස ඉදිකිරීම් අරඹමින් ජනපති වගකීම් දරන්නන් අමතා කියයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.