අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුදල් අමාත්‍යාංශයේ ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාවත් යට ගැසීමේ සූදානමක් … සල්ලි  ගිය ගිනුම ගැන හොයන්නැයි  නාමල් කියයි!

by editor
අප්‍රේල් 22, 2026
in පුවත්
namal
Share on FacebookShare on Twitter

මුදල් අමාත්‍යාංශයේ මුදල් ව්‍යාජ ඊමේල් පණිවිඩයක් හරහා වෙනත් ගිණුමකට බැරවීමේ සිද්ධිය ඇතුළු මහා පරිමාණ වංචා රැසක් යට ගැසීමට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

කොළඹදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පසුගිය දෙසැම්බර් මාසයේදී සිදුවූ බව කියන මෙම ඩොලර් මිලියන 2.5ක මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳව මෙතෙක් කිසිදු නීතිමය පියවරක් නොගෙන සඟවා තැබීම පිළිබඳව ඔහු  ප්‍රශ්න කළේය. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මීට සෘජුව වගකිව යුතු බවත්, නිලධාරීන් සිව්දෙනෙකු ඉවත් කර ජනාධිපතිවරයාට අත සෝදාගත නොහැකි බවත් නාමල් රාජපක්ෂ මෙහිදී අවධාරණය කළේය.

බාල ගල් අඟුරු ආනයනය සහ කන්ටේනර් 323ක සිද්ධිය මෙන්ම ලෝක වෙළඳපොළේ වැඩිම මිලට තෙල් මිලදී ගැනීම හරහා රටට සිදුව ඇති පාඩුව ජනතාව පිට පටවා ඇතැයි ඔහු කීවේය.

“හොරු ඇල්ලීමට” යැයි පවසමින් බලයට පැමිණි පිරිස් මහ බැංකු වංචාව මෙන්ම දැන් මුදල් අමාත්‍යාංශයේ මුදල්ද අවභාවිත කරන තැනට කටයුතු කර ඇති බවට නාමල් රාජපක්ෂ    චෝදනා කළේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පත්කරන කොමිසන් සභා සත්‍ය වශයෙන්ම පරීක්ෂණ කිරීමට නොව, සිද්ධීන් කල් දමා යට ගැසීමට ගන්නා උත්සාහයක් බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේය.

ආණ්ඩුවට හිතවත් නිලධාරීන් පත්කර ගැනීම හරහා සමස්ත රාජ්‍ය යන්ත්‍රණයම කඩා වැටී ඇති බවත්, මෙම වංචා පිටුපස සිටින පිරිස් පිළිබඳව ඉදිරියේදී රට දැනුවත් කරන බවත් ඔහු අවසන් වශයෙන් පැවසීය.

Share69Tweet43
Previous Post

ඩොලර් මිලියන ගණනක් විද්ද බවට සැක සයිබ ප්‍රහාරය ගැන මුදල් අමාත්‍යාංශය කට අරී…

Next Post

යුද්ධ නවතා යුද්ධ කරන හැටි… ලෝකය තවමත් කොයි මොහොතේ හෝ පිපිරෙන ගිනි කන්දක් මත…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.