අයි.සී.සී ( ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය) දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් ලබන සතියේ ලංකාවට ඒමට නියමිත බව ලංකාසරට වාර්තා වේ.
ලංකා ප්‍රිමියර් ලීගය සම්බන්ධව ලැබුණු පැමිණිලි කිහිපයක් හා තවත් කරුණු කිහිපයක් සොයා බැලීම මොහුගේ මෙම ගමනේ අරමුණ වී ඇතැයි වාර්තා වේ.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට එරෙහිව එල්ල වුණු තරග පාවා දීමේ චෝදනා පසුගිය වකවානුවේ යටපත්ව තිබුණත් මෙවර ඇලෙක්ස් මාෂල් විසින් ඒවා යළි මතු කරනු ඇතැයිද පැවසේ.
LPL පැමිණිලි කීපයක් විමසන්න ICC දූෂණ මර්ධන ප්‍රධානියා ලබන සතියේ ලංකාවට!