අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනය රෝහලේ වෙසක් අක්ෂි දන්සලක්.. රෝගීන් 312කට පෙනීම: බහුතරය උතුරු මැද සිංහල වැසියන්!

by editor
ජූනි 1, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ – 

වෙසක් පුන් පෝය නිමිති කරගෙන යාපනය ශික්ෂණ රෝහලේ පැවති, ඇස්වල සුද ඉවත් කොට නොමිලයේ අක්ෂි කාච ලබාදීමේ වෙසක් දන්සැල පුරා දින තුනක් මුළුල්ලේ පැවති සාර්ථක කණ්ඩායම් ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙන් නිමාවට පත් විය.

මේ කාලය තුළ පමණක් නොව මුළු වෙසක් සතිය පුරාවටම රෝහලේ අක්ෂි වාට්ටුව බෞද්ධ කොඩි, වෙසක් කූඩු ඇතුළු වෙසක් සැරසිලිවලින් ඉතා අලංකාර ලෙස සරසා තිබීම විශේෂත්වයක් විය.

පදවිය අලිවංගුව බෝධිරුක්ඛාරාමාධිපති පෙරියකුලමේ සුගුණ නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ යාපනය ශික්ෂණ රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය එම්. මලරවන්ගේ මූලිකත්වයෙන් මෙම සත්කාරය සංවිධානය කර තිබුණි. ඒ සඳහා අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වන එස්. සුජීවන් සහ ටී. තිලීපන් ඇතුළු වෛද්‍ය කණ්ඩායම කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ අතර, එහිදී අක්ෂි රෝගීන් 312 දෙනෙකුගේ ඇස්වල සුද ඉවත් කොට නොමිලයේ කාච දැමීමට පියවර ගැනුණි.

මෙම සත්කාර්යය සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වන ලද්දේ එක්සත් රාජධානියේ ‘Assist RR Organization’ ස්වේච්ඡා සංවිධානය විසිනි. එම සංවිධානයේ නියෝජිත ආචාර්ය සර්වේස්වරන් විසින් අක්ෂි රෝගීන් වෙනුවෙන් නොමිලයේ ගමන් පහසුකම් හා ආහාරපානාදිය ද සපයා දී තිබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

යාපනය ශික්ෂණ රෝහලේදී මෙම අක්ෂි සැත්කම්වලට භාජනය වූ රෝගීන් 312 දෙනා අතුරින් 215 දෙනෙකුම උතුරු පළාතේ පදිංචිකරුවන් නොව, උතුරු මැද පළාතේ පදිංචි සිංහල ජාතික රෝගීන් වීම සුවිශේෂී සිදුවීමකි.

 

දිනසේන රතුගමගේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

ත්‍රිකුණාමල දිසා අධිකරණයේ නඩු ගොනුවක් සොරකම් කළ කළමනාකරණ සහකාර සහ සහකාරිය රක්ෂිත බන්ධනාගාරයට!

Next Post

බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.