අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ITN එකට ටෙලි නාට්‍ය 13කින් කෝටි 06ක පාඩුවක්… විගණනය හෙළි කරයි!

by editor
ජනවාරි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ස්වාධින රුපවාහිණි නාලිකාව විසින් 2020 වර්ෂයේ දි මිලදී ගත් ටෙලි නාට්‍ය 13කින් රුපියල් 6,09,65 986 ක අලාභයක්  ලබා ඇති  බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

2020 වර්ෂය තුළ ස්වාධින රුපවාහිණි නාලිකාව  විසින් ටෙලි නාට්‍ය 20ක් මිලදි ගෙන තිබුණි. එමෙන්ම ටෙලි නාට්‍ය මිලදි ගැනිමේ දි  කථාංශයක් සදහා ගෙවියයුතු  අනුමත  අගය ඉක්මවා 2020 වර්ෂය තුළ දී නාට්‍ය 06ක් සදහා  වැඩිපුර මුදල් ගෙවා  ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. එසේ වැඩිපුර ගෙවා ඇති මුදල රුපියල් . 15 565 000 කි.

මේ සම්බන්ධව ස්වාධින රුපවාහිණියේ කළමණාකාරිත්වයේ අදහස් දැක්විමේ දි  විගණනයට  ප්‍රකාශකොට ඇත්තේ  අනෙකුත් තරගකාරි පුද්ගලික නාලිකාමෙන් සංස්කෘතිය සදාචාරය පසෙකලා ගුණාත්මක භාවයෙන් තොර ටෙලි නාට්‍ය විකාශයකර ආදායම් ලැබිමේ හැකියාවක්  රාජ්‍ය ආයතනයකට නොමැති බවය.

පවතින තරගකාරි තත්වය යටතේ සැම ටෙලි නාට්‍යයකින්ම  ලාභ ලැබිය නොහැකි  බව සඳහන් කොට ඇත. ටෙලි නාට්‍ය මිල  නියම කිරිම සඳහා  සදහා අනුමත අගයක් නොමැති බවත්  එක් එක්  නාට්‍ය සදහා  වැඩසටහන් මිලදි ගැනිමේ කමිටුව  අනුමත අගයන්ට අනුව  මිල තීරණය කරණ බවත්  කළමණාකාරිත්වය  විසින් සඳහන්කොට ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ටෙලි නාට්‍ය 06 සඳහා අදාල කමිටුවේ අනුමත මුදල ගෙවා ඇති අතර වැඩිපුර මුදල් ගෙවිමක් සිදුකොට නොමැති බව කළමණාකාරිත්වය මගින් සඳහන් කොට ඇත.

ටෙලි නාට්‍ය මිලදි ගැනීම විධිමත් හා විනිවිදභාවයෙන්  සිදුකළ යුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.

ස්වාධින රුපවාහිණි මාධ්‍ය ජාලය සම්බන්දයෙන් 2020 වර්ෂයට අදාලව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩොලර් නැතිකම නිසා තිබෙන ඩොලරුත් මුහුදට වැටේ!

Next Post

 ශිෂ්‍යත්ව විභාගය හෙට… දරු පැටව් තුන්ලක්ෂ හතලිස් පන්දාහක් කඩඉම අභියස!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.