බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“IMF යන්න කියන පණ්ඩිතයෝ එහෙ ගිහින් ප්‍රශ්න විසඳා ගත් තැනක් පෙන්නන්න” – පොහොට්ටු මහලේකම්

by Lanka Sara Editor
නොවැම්බර් 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

IMF එකට ගිහින් ප්‍රශ්න විසඳ ගත්ත තැනක් පේන්න නෑ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ශ්‍රී ලංකාව ආර්ථික අර්බුද විසඳාගත් අවස්ථාවක් හෝ ප්‍රශ්න විසඳා ගත් රටක් ඇත්නම් ඒ පිළිබඳ “ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න කියන පණ්ඩිතයො” පෙන්වා දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් අධිනීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

එලෙස ප්‍රශ්න විසඳාගත් තැනක් පිළිබඳ පෙනෙන්නට නොමැති බැවින් වත්මන් රජයට එය විකල්පයක් පමණක් බව හෙතෙම අද පැවති මාධ්‍ය හමුවකදී කීය.

එහිදී පොදුජන පෙරමුණේ මහලේකම්වරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපේ රට මීට පෙර අවස්ථා කීපයක දී ගිහින් තියෙනවා. ඒ කිසිම අවස්ථාවක අපිට මේ තියෙන ආර්ථික ප්‍රශ්නවලින් ගොඩඑන්න හැකියාව ලැබුණ ද එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ රටේ ප්‍රශ්න විසඳා ගත් වෙන රටවල් මොනවද කියන එක මං හිතන්නේ ඔය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා කියන පණ්ඩිතයෝ මේ රටට කියන්න ඕන. මෙන්න මේ අහවල් රටවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා තමන්ගේ රටේ ප්‍රශ්න විසඳ ගත්තා. එහෙම නැත්නම් අපේ රටේ මීට කලින් මේ අවස්ථාවලදී ගිහිල්ලා මේ රටේ තියෙන ප්‍රශ්නෙ විසඳුනා කියලා.

අපට පේනවා නම් කමක් නෑ එහෙම තත්ත්වයක් පේන්න නෑ. ඒක නිසා ඒක විකල්පයක් හැටියට පමණයි අපේ රජය සලකන්නේ” යයිද පොදුජන පෙරමුණේ මහලේකම් අධිනීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රසායනික පොහොර ගෙන්වීමට අද දැරූ උත්සාහයත් අඩාලයි!.. ජනපති ස්ථාවරය වෙනස් නොකරයි!

Next Post

හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තියේ වෙනසක් නෑ… බැරි අයට යන්න පුලුවන්… ජනපති කියයි!

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.