බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

GMOA ලොක්කො කතා නෑ… පාදෙණිය තවම අතුරුදන්…        

by editor
ජනවාරි 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියගේ නිවසේ පැවති සාදයකට සහභාගි වූ වෛද්‍යවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහුගේ සමීපතයන්ව  නිරෝධායනයට ලක්කළ යුතු වූ බැවිනි ඔහුගේ නිවස වෙත මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් යන විට   වෛද්‍ය පාදෙනිය   සිය නිවසේ දොර විවෘත නොකළ බවත් නිවසේ දැල්වෙමින් තිබූ විදුලි පහන් නිවා දැමීමට කටයුතු කළ බවටත් මේ වන  විට චෝදනා එල්ල වෙමින් පවති.

අපි මේ සම්බන්ධයෙන් අද උදේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය සමන්ත ආනන්දගෙන් විමසු කළ ඔහු සදහන් කළේ වාට්ටුවක සේවක කළ වෛද්‍යවරුන් ස්ථාමාරු ලැබ යන විට එම වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරයා ඔවුන් වෙනුවෙන් ප්‍රිය සම්භාෂණයක් පැවැත් වීම සාමාන්‍ය දෙයක්  බවය.

එම ප්‍රිය සම්භාෂණ පවත්වා සභාපතිවරයා නිවසේ දොරගුළු වසා  පවුලේ අය සමග  ඥාති නිවසක් වෙත යාමට ඇතැයි හෙතෙම පැවසුවේය.

මේ සම්බන්ධව දැනගැනීමට අප රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් කීපදෙනෙකු සමග කථා කිරීමට උත්සහ ගත්ත එය ව්‍යර්ථ විය‍. 

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙම සම්භාෂණයට එක් වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ වෛද්‍යවරයා කොවිඩ් ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව ඔහුව අයි.ඩී.එච් රෝහලට යොමු කළ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා උපදෙස් දී තිබුණේ සාදයට එක් වූ සියලු දෙනාම නිරෝධායනය කළ යුතු බවය. ඒ අනුව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරියගේ උපදෙස් පිට ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තිදෙනෙක්  ඊයේ දවස පුරාමත් අද දිනයේත් ඔහුගේ කැලණියේ පිිහිටි නිවසට අවස්ථා කීපයක දී  ගොස් තිබේ. එහෙත් ඔහුගේ නිවස වසා දමා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ලංකාසරට කීහ.

‌මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනුයේ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය   නිරෝධායනයට යොමු වීම හෝ නොවීම සම්බන්ධයෙන් තම සංගමය කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වඩා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයට සදාචාරයක් තිබෙන බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බූස්ස අධි ආරාක්ෂක බන්ධනාගාර රැඳවියෙක් සියදිවි හානි කරගන්න තැත් කරලා..

Next Post

දෙවෙනි දෝෂාභියෝගයෙනුත් පැරදුණු ට්‍රම්ප්  පරාජිත ජනාධිපතිවරුන් අතර වාර්තාගත වෙයි 

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.