බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙවෙනි දෝෂාභියෝගයෙනුත් පැරදුණු ට්‍රම්ප්  පරාජිත ජනාධිපතිවරුන් අතර වාර්තාගත වෙයි 

by editor
ජනවාරි 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම ධුරයේ කල් ඉකුත් වීමට දින කිහිපයක් තිබියදී දෙවන වතාවටත් අද දෝෂාභියෝගයකින් පරාජයට පත්විය.

පසුගියදා ජනාධිපතිවරණ ප්‍රතිඵල නිල වශයෙන් සහතික කිරීමේ අවස්ථාවේදී වොෂින්ටන් හි කැපිටෝල් ගොඩනැගිල්ලේ දී කලහකාරී වාතාවරණයක් නිර්මාණය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මෙම දෝෂාභියෝගය ඉදිරිපත් වූ අතර ඇමෙරිකානු සෙනෙට් සභාවේ මන්ත්‍රිවරුන් 232ක් මෙම දොෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණේ සෙනෙට් සභිකයන් 197 දෙනෙකි.

මෙම දෝෂාභියෝගය ඇමෙරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරයකුට එරෙහිව ඉදිරිපත් වූ සිව්වෙනි දෝෂාභියෝගය වන අතර එයින් දෙකක්ම ට්‍රම්ප් ජනාධිපතිවරයාට එරෙහිව වීම විශේෂත්වයකි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසුව එම ප්‍රතිඵල පිළිගත නොහැකි බවට දිගින් දිගටම ප්‍රකාශ කළේය.  පසුගියදා නිල ප්‍රතිඵල සහතික කිරීමේ අවස්ථාවේදී එම ක්‍රියාවලිය කඩාකප්පල් වන ආකාරයට ඇමෙරිකානු ෆෙඩරල් රජයේ ප්‍රධාන නිල කටයුතු මෙහෙයවන ගොඩනැගිල්ලවන කැපිටොල් ගොඩනැගිල්ලට කැරලිකාර ආධාරකරුවන් පිරිසක් උසිගැන්වීමේ චෝදනාව මත ඔහුට දෝෂාභියෝගය එල්ල විය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මෙම සිදුවීම නිසා පසුගියදා ඇමෙරිකානු ඉතිහාසයේ නොමැකෙන කළු දිනයක් වාර්තා වූයේය.  ගැටුම හේතුවෙන් කාන්තාවක ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු ජීවිතක්ෂයට පත්වුහ.   විශාල පිරිසක් තුවාල ලැබූහ.

මෙම සිදුවීමෙන් පසුව ජනාධිතිවරයාට එරෙහිව කැරැල්ලක් සඳහා උසිගැන්වීමේ චෝදනාව මත ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ මූලිකත්වයෙන් දෝෂාභියෝගයක් ගෙන ආවේය. එම දෝෂාභියෝගය අද විභාගයට ගැනුණි. එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප්   නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂ සෙනෙට් මන්ත්‍රිවරුන් 10 දෙනකු ද මෙම දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

දෝෂාභියෝගයේදී තීරණාත්මක කාර්යයක් සිදු කළ ඇමෙරිකානු කතා නායිකා නැන්සි පෙලෝසි අවධාරණය කළේ ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ රටේ පොදු ජනතාවට සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කැරලිකරුවන් උසිගැන්වූ බවය.

මේ නිසා ඔහු අනිවාර්යයෙන් යා යුතු බවත් අප සැවොම ආදරය කරන ඇමෙරිකාවට ඔහු සැබැවන්ම අනතුරක් බවත් නැන්සි පෙලෝසි මෙම දෝෂාභියෝගයට පෙර සෙනෙට් සභාවේදී ප්‍රකාශ කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

GMOA ලොක්කො කතා නෑ… පාදෙණිය තවම අතුරුදන්…        

Next Post

හෙරොයින් ග්‍රෑම් 3යි මිලි ග්‍රෑම් 303කට අවුරුදු 21 නඩු අසා සැකකාරියක් ජීවිතාන්තය දක්වා හිරේට යවයි

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.