සඳුදා, ජූලි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාතලේ අලුවිහාරයෙන් ඇරඹි “එහි පස්සිකෝ” සාම පා ගමන මහා ජන ප්‍රජාවක සාධුකාර මැද මහනුවර දළදා සමිඳුන් වෙත…

by editor
අප්‍රේල් 23, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

ලෝක සාමය, කරුණාව සහ අවිහිංසාව ප්‍රමුඛ කරගනිමින් සංවිධානය කරන ලද “එහි පස්සිකෝ” (Ehi Passiko) සත්දින බෞද්ධ සාම පා ගමනේ දෙවන දිනය අද (2026 අප්‍රේල් 23) අලුයම ඓතිහාසික මාතලේ අලුවිහාර රජමහා විහාරස්ථානයෙන් ආරම්භ විය.

ලෝක සම්භාවනාවට පාත්‍ර වූ පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයත් ලෝක සාමයේ සංකේතය ලෙස මේ වනවිට ලෝකයේම ආදරය දිනා ගත් ආලෝකාත්  ඒ ගමනේ යෙදුනේය.

අප දකිමින් සිටියේ මග දෙපස රැස් වී සිටි අපේක්ෂා සහිත ශ්‍රී ලාංකික ජන ප්‍රජාවකි.  කිසිම ආගමික භේදයකින් තොරව අපේක්ෂා සහිත මිනිස්සුන්ගේ දෑස් දිදුලමින් තිබිණි. දාහයෙන් දැවෙන මග සිහිල් කිරීම වෙනුවෙන් දිය ඉසිමින්, වඩින මග හිමිවරුන්ගේ පා පහසුව සඳහා කෙසෙල්පත් අතුරමින් මල්  කිනිති සහිතව සුදු වතින් සැරසී  මග දෙපස රැඳී සිටි දෙනෝ දාහක් දෙනා ගැඹුරු හැඟීමක් හදවත තුළ ඇති කළ බව ලියා තබමි.

මෙම පා ගමනේ පළමු දිනය වූයේ ඊයේ දිනය ය.    වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවතියද මහා සංඝරත්නය  රංගිරි දඹුලු රජමහා විහාරයේ සිට අලුවිහාරය දක්වා කිලෝමීටර් 42කට අධික දුරක් වැඩම කළහ. බුද්ධ ධර්මය ලේඛනගත කරන  ලද (ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ) වසර 2,000කට වඩා පැරණි ඉතිහාසයක් ඇති මාතලේ අලුවිහාර පුණ්‍ය භූමියට පැමිණි සංඝයාවහන්සේ  එහිදී ආගමික වතාවත්වල නිරත වූහ.

RelatedPosts

මීගමු බන්ධනාගාරය ලේ විලක් වෙයි.. රැඳවියන්ගේ දරුණු කල්ලි ගැටුමකින් දෙදෙනෙක් මරුට! 34කට තුවාලයි – STF කැඳවයි!

ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

මහවැලි අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගත් ඉවත දමයි?… දිවුලපතාන පාරම්පරික උරුමකරුවන් තවමත් අසරණයි!

අද දින පඤ්ඤාකර හිමිපාණන් ප්‍රමුඛ සංඝරත්නය  අලුවිහාරයෙන්   ආරම්භ කළ පා ගමන මහනුවර නගරය දක්වා ගමන් කිරීමට නියමිතය. එහිදී ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වැඳපුදා ගැනීමට   සැලසුම් කර තිබේ.  . පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව අප්‍රේල් 21 වනදා සිට 28 වනදා දක්වා  මෙම සුවිශේෂී වන්දනා චාරිකාව සහ පා ගමන පැවැත්වේ.

 ගෝලීය වැඩසටහනක ශ්‍රී ලාංකේය පියවර

මෙම “එහි පස්සිකෝ” සාම පා ගමන මීට පෙර ඇමරිකා එක්සත් ජනපදයේදී ද සාර්ථකව පවත්වන ලදී. ශ්‍රී ලංකාව යනු බෞද්ධ උරුමය සහ සාමය පවතින දේශයක් බව ලෝකයට පෙන්නුම් කිරීම මෙහි ප්‍රධාන අරමුණකි.

සත්වන දින වන අප්‍රේල් 28 වනදා මෙම සාම පා ගමන නිමාවට පත්වීමට නියමිතය. අධ්‍යාත්මික නායකයින් සහ පොදු ජනතාව ඒකාබද්ධ කරමින්, සිහිකල්පනාව සහ කරුණාව තුළින් ලෝක සාමය උදාකර ගැනීමේ මානුෂීය පණිවිඩය ජන මනස තුළ රෝපණය කිරීම  මේ ප්‍රයත්නයේ  අවසන් අරමුණය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තලපති විජේ ගේ ආගමනයෙන්   ත්‍රිකෝණාකාර ගැටුමක් බවට පත් වූ තමිල්නාඩු මැතිවරණය අපට බලපානු ඇත්තේ කෙසේ ද?

Next Post

ශ්‍රී ලංකාවේ ගල් අඟුරු ගනුදෙනු පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ කටයුතු ඇරඹෙයි!

Related Posts

පුවත්

එංගලන්තය පරදා ඕස්ට්‍රේලියානු කාන්තාවෝ 7 වැනි වරටත් විස්සයි20 ලෝක කුසලානය හිමිකර ගනිති!

ජූලි 6, 2026
පුවත්

මීගමු බන්ධනාගාරය ලේ විලක් වෙයි.. රැඳවියන්ගේ දරුණු කල්ලි ගැටුමකින් දෙදෙනෙක් මරුට! 34කට තුවාලයි – STF කැඳවයි!

ජූලි 5, 2026
පුවත්

ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

එංගලන්තය පරදා ඕස්ට්‍රේලියානු කාන්තාවෝ 7 වැනි වරටත් විස්සයි20 ලෝක කුසලානය හිමිකර ගනිති!

ජූලි 6, 2026

මීගමු බන්ධනාගාරය ලේ විලක් වෙයි.. රැඳවියන්ගේ දරුණු කල්ලි ගැටුමකින් දෙදෙනෙක් මරුට! 34කට තුවාලයි – STF කැඳවයි!

ජූලි 5, 2026

ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

ජූලි 5, 2026
ADVERTISEMENT
  • ලෝකයම හැඬවූ කතාවක්… තායිලන්තයේ පතායා නගරයේ දී ලිංගික අපරාධයකින් පසු ඝාතනය කර සූට් කේස් එකක සඟවා දැමූ තායි දැරියගේ ඛේදවාචකය….

    172 shares
    Share 69 Tweet 43
  • සුරේෂ් සලෙයිගේ CID විමර්ශකයින් වෙනස් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි: රහසිගත ප්‍රකාශයක් දීමේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • හරක් කටාගෙන් කෝටි ගණන් ගැසූ දේශපාලනඥයන්, නීතිඥයන් සහ පොලිස් ලොක්කන් කොටුකරගන්න දැවැන්ත විමර්ශනයක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට තවත් සතියක සහන කාලයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • එංගලන්තය පරදා ඕස්ට්‍රේලියානු කාන්තාවෝ 7 වැනි වරටත් විස්සයි20 ලෝක කුසලානය හිමිකර ගනිති!
  • මීගමු බන්ධනාගාරය ලේ විලක් වෙයි.. රැඳවියන්ගේ දරුණු කල්ලි ගැටුමකින් දෙදෙනෙක් මරුට! 34කට තුවාලයි – STF කැඳවයි!
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.