බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගයෙන් පසු ගල් අඟුරු ගනුදෙනු සොයන්න ජනපති කොමිසමක්!

by editor
අප්‍රේල් 10, 2026
in පුවත්
coal
Share on FacebookShare on Twitter

බලශක්ති ඇමති කුමාර ජයකොඩිට එරෙහිව රැගෙන පැමිණි විශ්වාසභංග යෝජනාව විපක්ෂය රැගෙන ආවේ එය පරාජය වන බව දැනගෙන බැවින්, මින් නොනැවතී ලංකාවේ විශාලතම ටෙන්ඩරයේ දූෂණයක් වී ඇත්නම් ඒ සම්බන්ධව අධිකරණය ඉදිරියට යනු ඇතැයි ආණ්ඩු පක්ෂය ලෙස තමන් බලාපොරොත්තු වන බව සභානායක බිමල් රත්නායක අද (10) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

සැකයක් පවතී නම්  විපක්ෂය ලෙස අනිවාර්යයෙන්ම එය කළ යුතු දෙයක් බව ද සභානායකවරයා කීවේය. එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ විශ්වාසභංගයෙන් අනතුරුව සමස්ත ගල් අඟුරු ගනුදෙනුවට අදාළ සියලුම නැව් පිළිබඳ ගනුදෙනු සිදු වූ ආකාරය සොයා බැලීම වෙනුවෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවය.

සභානායකවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“මේ විශ්වාසභංගයෙන් පස්සේ ගරු ජනාධිපතිතුමා විසින් පත් කරනවා විශේෂ කොමිෂන් සභාවක්. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක්. එහි විශේෂත්වය තමයි ඒකට පත් වෙන්නේ දැනට ඉන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු. 2010 සිට නැව් 456ක් ගෙනත් තියෙනවා. 443ක්ම ගෙනත් තියෙන්නෙ ඔයගොල්ලෝ. අපේ කාලේ ගෙනත් තියෙන්නෙ නැව් 13යි. අපි මේ ඔක්කොම ගැන විමර්ශනයක් කරලා බලමු. වැරදිකරු වුණොත් ඔයගොල්ලෝ හිරේ යන්න ලෑස්ති වෙන්න.”

“අපේ ඇමතිවරයා වැරදිකරු වුණොත් ඔහුට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙනවා. එතුමා වැරදිකරු වුණොත් එතුමා හිරේ යයි. ඔබතුමාලා වැරදිකරුවෝ වුණොත් ඔබතුමාලා සිරගත වේවි. ජනවරමට දීලා තියෙන විශ්වාසය එක වචනයකින් පලුදු කරන්නේ නෑ. දැන් මේ හරහා ඇති වී තිබෙන සැකය ජනතාවගෙන් දුරු කරන්න තමයි විශේෂ විමර්ශන කොමිෂන් සභාව දාන්නේ.”

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

බාල ගල් අඟුරු නිසා විදුලි බිලෙන් 57%ක් වැඩි වෙන්නේ කොහොමද? – ආචාර්ය හර්ෂ ද සිල්වා ගණන් හිලව් සහිතව හෙළි කරයි!

Next Post

පශ්චාත් සීමාවාසී වෛද්‍යවරුන් 02ක් නවක වෛද්‍ය පත්වීම් 436ට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම් විභාගය කල් යයි!

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.