අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වාහන 4,000ක LC වංචා කතාව මිත්‍යාවක්; මැයි 15 ආවේ වාහන 1,782යි – නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත

by editor
මැයි 21, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මැයි 15 වැනිදා වාහන 4,000ක් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි (LC) විවෘත කර ඇති බවට විපක්ෂය එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ මිත්‍යාවක් බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පවසයි.

එදින විවෘත කර ඇත්තේ වාහන 1,782ක් සඳහා පමණක් වන අතර ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් යතුරුපැදි බව හෙතෙම අවධාරණය කළේය. විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයන්ට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා:

“රජය විසින් වාහන ආනයනය කල් දැමීමට පියවරෙන් පියවර තොරතුරු අධ්‍යයනය කරමින් සුදුසු තීන්දුවක් ගත්තා. නමුත් විපක්ෂය චෝදනා කළේ මැයි 15 වැනිදා වාහන 4,000ක් ගෙන්වූ බවත්, ඉන් 3,500ක් එක සමාගමකුත්, තවත් 500ක් වෙනත් සමාගමකුත් ගෙන්වා ඇති බවයි. තොරතුරු කලින් පිටතට ලබා දී මහා වංචාවක් කළ බවට සමාජය තුළ බියක් සහ වැරදි චිත්‍රයක් මවන්න ඔවුන් උත්සාහ කළා.”

“නමුත් සැබෑ තත්ත්වය නම් මැයි 15 දා ලංකාවට ආවේ වාහන 1,782ක් පමණයි. ඒ අතරිනුත් වැඩිම ප්‍රමාණයක් තනි ඒකක වශයෙන් වාහන එකක් හෝ දෙකක් ගෙන්වූ සාමාන්‍ය වැසියන්. වාහන 147ක් හෝ 150ක් වැනි ඉහළම ප්‍රමාණයක් ගෙන්වා ඇති සමාගම් පවා ආනයනය කර ඇත්තේ මෝටර් සයිකල්.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මැයි 15 වැනිදා මෙම ආනයනයන් සඳහා බැංකු 16ක් හරහා විවෘත කර ඇති සමස්ත ණයවර ලිපිවල වටිනාකම ඩොලර් මිලියන 23.71ක් පමණයි. මැයි 18 වැනිදා බදු සංශෝධනය සිදු වන විට වාහන 9,429ක් ගෙන්වා තිබුණත්, කිසිදු ආකාරයකින් තොරතුරු කලින් පිටවීමේ ප්‍රශ්නයක් මෙතැන නැහැ. මැයි 18 වන විට ඩොලර් මිලියන 17.9ක් සහ මැයි 19 වන විට ඩොලර් මිලියන 14.71ක් ලෙස වෙළෙඳපොළ ස්වයංක්‍රීයවම පාලනය වෙමින් පවතිනවා.”

විපක්ෂය විසින් දේශපාලන වාසි තකා මෙවැනි අසත්‍ය තොරතුරු සමාජගත කරමින් ජනතාව අනියත බියකට පත් නොකළ යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුරා වසර 14ක් වසා දමා තිබූ ජාතික කලා භවන මේ දෙසැම්බර් වලදී විවෘත කරනවා… ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි!

Next Post

විදේශ විනිමය වෙළඳපොළ ශක්තිමත් කරන්න අවශ්‍ය දේශපාලන පණිවිඩ නොවෙයි… විශ්වාසයයි… ඩොලරය 375 පනින අනතුරක්  හර්ෂ පෙන්වයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.