9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සභාවාරය නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
චාම් උත්සවයක් ලෙස මෙවර පවත්වන මෙම අවස්ථාවට පැමිණි ජනාධිපතිවරයා කථානායකවරයා විසින් පිළිගනු ලැබූ අතර ඉන් පසුව සම්ප්‍රදායානුකූලව පිළිගැනීම සිදුවිය.
මේ වනවිට නව සභාවාරයේ කටයුතු නිල වශයෙන් ආරම්භ වේ.
එහි සජීවී විකාශය පහත දැක්වේ.