අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරෝනා වෛරසය දුප්පතාට සහ ලොව ධනවත්ම දස දෙනාට සලකන හැටි

by Lanka Sara Editor
ජනවාරි 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

එක් අතකින් දරිද්‍රතාවය සහ අසමානතාවය ඉහළ යද්දී කොවිඩ් 19 වසංගතය අතරතුර ලොව ධනවත්ම මිනිසුන් දස දෙනා ඔවුන්ගේ ධනය දෙගුණ කර ගෙන ඇති බව ඔක්ස්ෆෑම්ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. ගෝලීය දරිද්‍රතායට එරෙහිව සටන් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති ආයතනයක් වන ඔක්ස්ෆැම් වසන්නේ ධනවත්ම පුද්ගලයන් 10 දෙනාගේ වත්කම් දිනකට ඩොලර් බිලියන 1.3 ක පමණ අනුපාතයකින් ඩොලර් බිලියන 700 සිට ඩොලර් ට්‍රිලියන 1.5 (යුරෝ ට්‍රිලියන 1.314) දක්වා සාමූහිකව ඉහළ ගොස් අති බවය.

ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ ලෝකයේ ප්‍රකෝටිපතියන්ගේ ධනය ඉහළ ගොස් ඇති අතර, ලෝකයේ දුප්පත්ම අය ඊටත් වඩා භයානක තත්වයන්ට මුහුණ දී ඇති බවය.ඒ අනුව “මිලියන 160 කට අධික ජනතාවක් දරිද්‍රතාවයට තල්ලු වී ඇති බවට පුරෝකථනය කර ඇත.

ඔක්ස්ෆෑම් සංවිධානයට අනුව ෆෝබ්ස් සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද ලොව ධනවත්ම පුද්ගලයින් 10 දෙනාගෙ වත්කම් මේ අයුරින් ඉහළ ගොස් ඇත. ටෙස්ලා (Tesla) සහ SpaceX ප්‍රධානී ඉලෝන් මස්ක් ,ඇමේසන් (Amazon) හි ජෙෆ් බිසොස් ගූගල් (Google) නිර්මාතෘ ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් සහ ෆේස්බුක් හි රාක් සකර්පබර්ග් , මයිකෝ‍රෙසාෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් සහ සටීව් බොල්මර් හිටපු ඔරකල්ප්‍රධානී ලැරී එලිසන් ඇමෙරිකානු ප්‍රකට කොටස් වෙළෙඳපොළ ආයෝජක වොරන් බෆට් සහ ප්‍රංශ සුඛෝපභෝගී සමූහයේ LVMH හි ප්‍රධානියා වන බර්නාඩ් ආර්නෝල්ට් වේ.

ඔක්ස්ෆෑම් සංවිධානය පවසන්නේ මෙම සිදුවීම කිසිසේත් අහම්බයක් නොයන බවයි. අහම්බෙන් නොවේ. බොහෝ විට ලොක්යේ ආරථික ප්‍රතිපත්ති සහ ව්‍යූහයන් සැකසී ඇත්තේ විශෙෂයෙන් වරප්‍රසාද ලැබී ධනවතුන් ඉලක්ක කරලෙන වන අතර ඒ තුල අර්ථික ප්‍රචණ්ඩත්වයක් විද්‍යමාන වන වව එම සංවිධානය පවසයි. මෙම තත්ත්වය අප සැමට සහ දුප්පත්ම මිනිසුන්ට, කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට සෘජු හානියක් සිදු කරන බව මේ පිළිබඳව පත්‍රිකාවක් සකසන කතුවරු පවසති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මෙම අසභ්‍ය අසමානතාවයේ ප්‍රචණ්ඩ වැරදි නිවැරදි කිරීම ආරම්භ කිරීම කිසි විටෙකත් ප්‍රභූන්ගේ බලය සහ බදු අය කිරීම ඇතුළු අන්ත ධනය ආපසු ලබා ගැනීම පිළිබඳව ලොක්යේ අවධානයක් යොමුව නැත. එම මුදල් නැවත සැබෑ ආර්ථිකයට ලබාගෙන ජීවිත බේරා ගැනීම කෙරෙහි කිසිවකුගේ අවධානයට ලක් වී නැහැ “යයි ඔක්ස්ෆෑම් ඉන්ටර්නැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ගේබ්‍රියෙලා බුචර් පැවසුවාය. .

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සභාවාරය ඇරඹේ

Next Post

“වාහන ගේන්න අවසර දෙනවා – පළමු තැන විදුලි වාහනවලට”- ජනපති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.