සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

5 හපනුන්ට ETF වෙතින් මිලියන 90ක්

by Lanka Sara Editor
ඔක්තෝබර් 13, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

2019 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වූ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සාමාජිකයන්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා ලබාදෙන රුපියල් මිලියන 90ක් (රු.89,895,000) වටිනා චෙක්පත අද(13) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමිණි.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති ශ්‍රියාන් ද සිල්වා විජයරත්න මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට මෙම චෙක්පත භාරදෙන ලදී.

2019 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දූ දරුවන් 5993 දෙනෙකු වෙනුවෙන් පළමු අදියර යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා මෙම මුදල් මහජන බැංකුවට යොමුවනු ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 1994 වසරේ කම්කරු අමාත්‍යවරයාව සිටියදී රටේ කම්කරු ජනතාව වෙනුවෙන් කරන උපහාරයක් සහ දැයේ දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීමේ අරමුණ ඇතිව සේවා නියුක්තයන්ගේ සමාජික දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ආරම්භ කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව 1994 සිට අඛණ්ඩව ක්‍රියාත්මක මෙම වැඩසටහනට අදාළව සෑම වසරකම පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වන සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සාමාජිකයින්ගේ දූ දරුවන් 9000ක් සඳහා එක් අයෙකුට රුපියල් 15000 ක් වටිනා ශිෂ්‍යත්වයක් ප්‍රදානය කෙරේ.

මහජන බැංකුව ශිෂ්‍යත්ව ලාභී දරුවන් වෙනුවෙන් අදාළ මුදල් සිසු උදාන ගිණුමක තැන්පත් කරයි. ශිෂ්‍යත්වලාභි දරුවන්ගේ ගිණුම් විවෘත කරන අවස්ථාවේදී මහජන බැංකුව මලලසේකර සිංහල ඉංග්‍රිසි ශබ්දකෝෂයක් තිළිණ කරන අතර සමාන්‍ය පොලී අනුපාතයට වැඩි ප්‍රතිශයක්ද එම ගිණුම් සඳහා ලබාදෙයි.

මෙම අවස්ථාවට සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති ශ්‍රියාන් ද සිල්වා විජයරත්න, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහත්වරු ඇතුළු සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ හා මහජන බැංකුවේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හැඟීම් රහිත උගතෙක් වෙනුවට ආදරය පිරුණු මිනිසෙක් හදමු…

Next Post

දිවුලපිටිය කොවිඩ් පොකුර 1500 පනී… අද රාත්‍රී 9 වනවිට ආසාදිතයින් 1591යි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.