අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන පොහොර නැවක් ලංකාවට එන්න පිටත් වුනා ද?…

by editor
සැප්තැම්බර් 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මෙට්‍රික් ටොන් 99 000ක් වූ චීන කාබනික පොහොර තොගයෙන් කොටසක් සහිත නෞකාවක් චීනයේ නැගෙනහිර වරායකින් කොළඹ බලා පිටත් වී ඇතැයි කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග පවසයි.

චීනයෙන් ආනයනය කිරීමට නියමිත මුල් කාබනික පොහොර සාම්පල දෙකම ව්‍යාධි ජනක ක්ෂුද්‍ර ජීවීන් සහිත වීම නිසා ප්‍රතික්ෂේප වී ඇති තත්වයක් තුළ දෙවන වරටත් ඊයේ පොහොර සාම්පලයක් පරීක්ෂාව සඳහා රටට ගෙන්වා ඇති තත්වයක් දී මෙම පොහොර තොගය නැවුගත කර ඇතැයි වාර්තා වේ.

රජයේ ප්‍රබලයෙකුගේ  සමීප ඥාති සම්බන්ධතාවයක් සහිත පුද්ගලයෙක් සතු ආයතනයක් හරහා චීන කාබනික පොහොර ලංකාවට ගෙන්වන බව වාර්තා වේ.

වාර්තාවන පරිදි මෙම නෞකාව ලබන 06 දා වනවිට කොළඹ වරයාට පැමිණීමට නියමිතය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා ගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ මෙම නෞකාව ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ අමාත්‍යාංශය කිසිවක් නොදන්නා බවය.

“ මේ ආකාරයේ නෞකාවක් වරායට පැමිණෙන තෙක් අනුගමනය කරන ක්‍රමවේදයක් තියනවා. ඒ සඳහා අපි තාම සූදානම් වෙමින් ඉන්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශය, ප්‍රමිති කාර්යාංශය, කෘෂි කර්ම දෙපාර්තමේන්තුව, පැලෑටි නිරෝධායන මධ්‍යස්ථානය වැනි ආයතන ගණනක් මේ සඳහා සූදානම් විය යුතුයි. ඒ කටයුතු තවමත් සිද්ධ වෙමින් පවතිනවා.“  අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

මෙම චීන පොහොර තොගයේ දී හෙළිදරවු වුණු ව්‍යාධි ජනක ක්ෂුද්‍ර ජීවීන් සහිත ආන්දෝලනාත්මක පොහොර සාම්පල් පිලිබඳව කළ විමසුමක දී ඔහු පැවසුවේ මෙවැන්නකි.

“මුල් පොහොර සාම්පලය රට තුළට පැමිණි පසු යම් අවස්ථාවක මිශ්‍ර වන්නට ඇතැයි ගරු ඇමති තුමා සැක කරනවා. ගරු ඇමතිතුමා එසේ සැක කරන නිසා ඒ පරීක්ෂණ වැරදි ඇතැයි හිතෙනවා.“

“තවත් පොහොර සාම්පල දෙකක්  ඊයේ රටට ගෙන්නුවා.    ඉන් එක් සාම්පලයක්   පැලෑටි නිරෝධායන මධ්‍යස්තානය වෙත යොමු කළා. මේ පරීක්ෂණ යන්නේ ඉතාම දැඩි විවේචන බාධක මැද්දේ. ඒ නිසා අනෙක් සාම්පලය පරීක්ෂා කරන ආකාරය සම්බන්ධව දැනට යමක් ප්‍රකාශ කරන්න බෑ.“

මෙම පොහොර සාම්පලය පැලෑටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා ඇත්තේ පොලිස් ආරක්ෂාව යටතේ බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කල්මුණේ මද්‍රාසා පාරෙන් කඩු සටන් එළියට එයි!

Next Post

අද කොවිඩ් මරණ 72ක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.