සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 215ක් වාර්තා කළේ්‍ය.
ඒ පිරිමි අය 115ක් හා කාන්තාවන් 100ක් වශයෙනි.
වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 167ක් වාර්තා විය. වයස අවුුදු 30ට අඩු පුද්ගල මරණ 02ක් ඒ අතර විය.
මේ වනවිට රට තුළින් නිල වශයෙන් වාර්තා කළ සමස්ථ කොවිඩ් මරණ 9400කි.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.