සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් රෝගීන් වැඩිවෙද්දී පෞද්ගලික රෝහල් එන්නත්කරණයට අවසර ඉල්ලයි

by Lanka Sara Editor
අප්‍රේල් 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

COVID-19 ආසාදිතයින්‌ සීග්‍ර ලෙස ඉහළ යමින් තුන්වන රැල්ලක් පිළිබඳ ඉඟි පළවීමත් සමඟ, රාජ්‍ය අධීක්ෂණයෙන් සහ නියම කර ඇති මාර්ගෝපදේශයන්ට අනුව එන්නත් ආනයනය කිරීමට හා එන්නත් කිරීමට ඉඩ දෙන ලෙස පුද්ගලික රෝහල් යළිත් රජයෙන් ඉල්ලා සිටී.

මේ වසරේ ජනවාරි මුල සිට , COVID-19 එන්නත ආනයනය කරන එකම ආනයනකරු වී ඇත්තේ රජය පමණි.

මේ වන විට පිළිගත් පෞද්ගලික රෝහල් මගින් PCR පරීක්ෂණ සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යා හැකිය.

ඊයේ පුද්ගලයින් 997 දෙනෙකු ආසාදිතයින්‌ බවට තහවුරු වූ අතර සක්‍රීය රෝගීන් සංඛ්‍යාව 7,152 ක් දක්වා ඉහළ ගොස් ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෑත පොකුරු වලින් වාර්තා වූ සංඛ්‍යාව 96,698 ක් දක්වා ඉහළ ගොස් ඇත.

සමස්ත COVID-19 රෝගීන් 102,376 ක් වූ අතර එයින් 95,000 කට වඩා සුවය ලබා ඇත. මෙරට සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 647 කි.

පුද්ගලික අංශය යෝජනා කර ඇත්තේ එහි ආනයනයන්ගෙන්, රජයේ නිදහස් ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය සඳහා කලින් නියම කළ මුදලක් වෙන් කළ හැකි බවයි.

එන්නත් කිරීමේ වැඩසටහනට පෞද්ගලික අංශයට සහභාගී වීමට ඉඩ දීම ඉන්දියාව මේ වනවිට අනුගමනය කරයි.

එන්නත්කරණය වේගවත් කිරීම සඳහා දැවැන්ත පියවරක් ලෙස අවුරුදු 18 ට වැඩි ඕනෑම කෙනෙකුට මැයි 1 වනදා සිට COVID මර්දන එන්නත ලබා ගැනීමට අවසර දී ඇත.

ඖෂධ නිෂ්පාදන සමාගම්වලට තම නිෂ්පාදනයෙන් 50% ක් ප්‍රාන්ත හා රෝහල් දාමයන්ට කලින් නියම කළ මිලකට විකුණා දැමීමට ඉන්දීය රජය අවසර දී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුද හමුදා ට්‍රක් රථ අනතුරින් සෙබළු 14කට තුවාලයි….

Next Post

පාස්කු ප්‍රහාරය හරි යැයි කී මවුලවිවරයා රිෂාඩ්ගේ නිදහස පතා උද්ඝෝෂණයක…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.