අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

21 සම්මත වුනොත් බැසිල් ඇමරිකාවෙ ගමට යන්න සූදානම්….

ජනාධිපතිත් පුටුවට ගෙනාපු බැසිල්ව දේශපාලන කුණු කූඩයට වැටෙන්න දෙන්නෙ නෑ... බැසිල් හිතවාදීන් කියයි!

by editor
ජූනි 3, 2022
in පුවත්
basil

බැසිල් රාජපක්ෂ

Share on FacebookShare on Twitter

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ දී සම්මත වී ද්විත්ත්ව පුරවැසියන්ට  පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකිව සිය මන්ත්‍රී ධුරය අහෝසි වුවහොත්  රටින් පිටව යෑමට  හිටපු ඇමති බැසිල් රාජපක්ෂ තීරණය කර ඇති බව  පොදුජන පෙරමුනේ  ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ බව බැසිල් රාජපක්ෂ  පොදුජන පෙරමුනේ  සිය සමීපතමයින් පිරිසක් සමග පසුගිය දා  පැවති සාකච්ඡාවක දී පවසා ඇතැයි එම ආරංචි මාර්ග කීවේය.

මේ අතර 21 වැනි සංශෝධනයේ ඇති ද්විත්ව පුරවැසියෙක් සම්බන්ධ යෝජනාව ඉවත් කරගැනීමට හෝ එම සංශෝධනය බැසිල් රාජපක්ෂ වෙනුවෙන්   පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් කිරීමට   පොහොට්ටුවේ  බැසිල් හිතවාදීන් උපරිම උත්සාහයක නිරත වී සිටින බව උක්ත ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ  සම්බන්ධව අප කළ විමසීමක දී  පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසුවේ   විපක්ෂයේ සහ ආණ්ඩුවේ  මන්ත්‍රීවරුන්  සමග 21 වැනි සංශෝධනය  පරාජය කිරීම සඳහා වන සාකච්ඡාවට ගණනාවක් බැසිල් රාජපක්ෂගේ උපදෙස් මත දැනට  පවත්වා ඇති බව ය .

පොදුජන පෙරමුණ බිහි කළේත් එය ජයග්‍රහණය කරා ගෙන ඒම සඳහා  පෙරගමන් කරු වූයේත් බැසිල් රාජපක්ෂ බව පවසන ඔහු බැසිල්  නොසිටින්නට ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිකමත් නැති බව කීවේය.     පොදු ජන පෙරමුණට තුනෙන් දෙකක බලයක් ලබා ගත නොහැකි බවත් පෙන්වා දුන්නේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එවැනි පුද්ගලයෙක් එක්වර දේශපාලන කුණු කූඩයට විසි කිරීමට ඉඩ ලබා නොදෙන බවත්,    බැසිල්ගේ කැපකිරීම වෙනුවෙන් බැසිල්ගේ මන්ත්‍රී ධුරය ආරක්ෂා කර දීම  සඳහා හැකි උපරිමව කැපවන බවත් එම ප්‍රකාශකයා   පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ස්වාධීන පක්ෂ එකමුතුවේ යෝජනාවලිය අගමැතිට….

Next Post

සතියකට 200 බැගින් සුදුසුකම් සැපිරූ   5800ක්  ලබන සතියේ සිට කොරියානු රැකියාවලට…  

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.