බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

21 ගැන සජබ ස්ථාවරය හෙට…

by editor
මැයි 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විසිඑක් වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ආණ්ඩුවේ යෝජනා ඇතුළත් කෙටුම්පත සමගි ජනබලවේගය වෙත ලබාදී තිබෙන බවත් ඒ සම්බන්ධ පක්ෂයේ ස්ථාවරය හෙට (27) දැනුම් දෙන බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක,පා ර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක  පවසයි.

අදාළ යෝජනා පිළිබඳව නීතිඥ මඩුල්ලක් මගින් අධ්‍යන්‍යය කරමින් සිටින බවත් පක්ෂය අපේක්ෂා කරන ආකාරයේ සංශෝධන එහි අඩංගු වී තිබේනම් එය සම්මත කිරීමට සහය ලබාදෙන බවත්  ඔහු  කියයි.    මහනුවර වටපුළුවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේවන විට 21 වන ව්‍යවස්ථා සංශෝධනයට සම්බන්ධයෙන්  යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.සමගි ජන බලවේගයත් යෝජනාවලියක් ඉදිරිපත් කළා. දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු කරුණු ඊට සමානව විසිඑක් වන සංශෝධනයට ඇතුළත්ව තිබෙනවාද කියන කාරණය ගැන අපි විමසිලිමත් වෙනවා. නයින්ටීන් ප්ලස් ලෙස විසිඑක් වන සංශෝධනය ගෙන එන්නේ නම් එහි  19 ට එහා ගිය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ශක්තිමත් කරන යෝජනා ඇතුළත් විය යුතුයි. අපි ඉදිරිපත් කළ 21 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනාවලියේ විධායක ජනපතික්‍රමය අහෝසි කිරීම ගැන කතා කර තිබෙනවා. එම කරුණු ගැනද අවධානය යොමුකර නීතීඥ කණ්ඩායමේ අදහස් ද  ලබා ගනිමින් ආණ්ඩුවේ කෙටුම්පත සම්බන්ධයෙන් අපේ ස්ථාවරත්වය දක්වා පිළිතුරු  යවනවා.“ ඔහු පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නෝඩීල්ගම සිට අගමැති හමුවීමට පැමිණි අරගලකරුවන් පිරිසක් පොලිසියෙන් වළක්වයි!

Next Post

බැරිම තැන යාපනයේ ධීවරයෝ තමිල්නාඩු මහ ඇමතිගෙන් භූමිතෙල් ඉල්ලති… ඇමති භූමිතෙල් ලීටර 15000ක් දෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.