අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2022 වසරේ ශ්‍රි ලංකා ආර්ථිකයේ සියයට 7.8ක වාර්තාගත හැකිලිමක් !  

by Lanka Sara Editor
මාර්තු 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

වසරේ ශ්‍රි ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික පසුබෑම 2022 වසරේදී පෙන්නුම් කර ඇති අතර ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2022 දී ආර්ථිකය 7.8% හැකිළීමකට ලක්ව ඇත.

2020  වසරේ සිට අඛණ්ඩ ආර්ථික පසුබෑමකට ලක්ව ඇති ශ්‍රි ලංකාව කොවිඩ් හේතුවෙන් පසුබෑ සෙසු රටේ ආර්ථික වර්ධනයක් අත් කර ගනිද්දී ශ්‍රි ලංකාවේ තනතුර අතහැර පළා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජය විසින් ගන්නා ලද වැරදි ආරථික තීරණ හේතුවෙන්  මෙලෙස 2022 වසරේදී තවදුරටත්  හැකිලී ගිය ශ්‍රි ලංකා ආර්ථිකය වාර්තාගත පසුබෑමක් මෙලෙස සටහන් කර ඇත.

2022 වසරේ ආර්ථිකයේ 7.8% සෘණ වර්ධනය පෙර 2021 වසරේදී ආර්ථිකය සියයට 3.5කින් වර්ධනය විය. 2022 තුළ කෘෂිකර්මාන්තය, කාර්මික සහ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් තුනම  දැවැන්ත පසුබෑමකට  ලක් ව ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාෙල්කන දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙයි. එහිදී වැඩිම පසුබෑමකට ලක්ව ඇත්තේ  කර්මාන්ත අංශය යයි. එය සියයට 16% ක පසුබෑමකි.   කෘෂිකර්මාන්තය 4.6%කින්ද   සේවා 2% කින් පහළ ගොස් ඇති අතර  2021 දී කෘෂිකර්මය 0.9% කින් ද කර්මාන්ත 5.7% කින් ද සේවා 3.5% කින් ද වර්ධනය විය.

2022 දී ආර්ථිකයේ සේවා අංශයේ කොටස 56.1% ක් ව ඇත. කර්මාන්ත අංශයෙන් 30.3% ක් සහ කෘෂිකර්මාන්තය 8.7% ක් වූ අතර ‘භාණ්ඩ සඳහා බදු අඩු සහනාධාර’ සංරචකය දළ දේශීය නිෂ්පාදිතයට 4.9% ක කොටසකට දායක විය. අවසාන අංශය 2022 දී 27% කින් හැකිලී ගියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දත්ත වලට අනුව 2022 වසරේ තැන්වන කාර්තුවේ  ආර්ථිකයේ හැකිලීම  හි 11.8% ක් වන අතරය එය සිව් වන කාර්තුවේදී තවදුරටත්  12.4% ක් දක්වා පහළ ගොස් ඇත.  මෙහිදී දරණුතම පහර කර්මාන්ත අංශයට වැදී ඇති අතර සිව් වැනි කාර්තුවේ එම අංශයේ පසුබෑම  30.1% ක් බව වාර්තා පෙන්වා දෙයි. එමෙන්ම සේවා 3.9% කින් හැකිලී ගිය අතර කෘෂිකර්මාන්තය පමණක්  0.7% වර්ධනයක් සමඟ ප්‍රකෘතිමත් විය. වී වගා කිරීම , මිරිදිය මසුන් හා ජලජීවී වගාව, ධාන්‍ය වර්ග සහ රබර් වගාව ඒ සඳහා උපකාර විය.

බදු අඩු නිෂ්පාදන සංරචක සඳහා සහනාධාර හතරවැනි කාර්තුවේදී  හි 32% කින් හැකිලී ගොස් ඇති අතර  කෙතාවිඩ් වසංගතය හේතුවෙන් 2020 වසරේ දෙවැනි කාර්තුවේ  දළ දේශීය නිෂ්පාදිතය 17.1% කින් හැකිළීමෙන්  පසු ගිය වසරේ සිව්වැනි  ආර්ථිකයේ නරකම කාර්ය සාධනය වී ඇත.

“මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ 2022 වසරේ මුල් භාගයේ ආරම්භ වූ ආර්ථික අර්බුදය සහ තරුණ හා සමාජ අසහනය ගැඹුරු වීම සහ ඊට අමතරව නිතර විදුලිය විසන්ධි වීම, ඉන්ධන, අමුද්‍රව්‍ය හිඟය, සැපයුම් දාම කඩාකප්පල් කිරීම් මධ්‍යයේ බලපෑ විදේශ මුදල් හිඟය ආදියයි.  දේශීය හා ගෝලීය වෙළඳපොලවල මිල ඉහල යාම කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ සේවා යන සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියට අහිතකර ලෙස බලපෑවේය,” ජන ලේඛන  හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දරුවන්ට අමානුෂිකව සැලකූ මහනුවර පුද්ගලික පාසලේ විදුහල්පති සහ ගුරු පිරිසට ඇප… තීන්දුව විවාදාත්මකයි!

Next Post

සිරිපාල ඇමති අහෝසි කළ ගැසට් එක නිසා අත්‍යාවශ්‍ය ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල යළිත් ඉහළ යන ලකුණු!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.