බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිරිපාල ඇමති අහෝසි කළ ගැසට් එක නිසා අත්‍යාවශ්‍ය ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල යළිත් ඉහළ යන ලකුණු!

by editor
මාර්තු 16, 2023
in පුවත්
Dhal-sugar
Share on FacebookShare on Twitter

නැව් සමාගම් අත්තෝනොමතිකව අයකරනු ලබන ගාස්තුවලින් ආනයන අපනයනකරුවන් ආරක්ෂා කිරිම සදහා 2017 ඔක්තෝම්බර් 17දින ප්‍රකාශයට පත්කර තිබු අංක 2014/10 දරණ ගැසට්පත්‍රය  වරාය හා නාවික ඇමතිවරයා විසින් අහෝසි කිරීමත් සමග පරිප්පු, සීනී. සහල්   වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල යළිත් ඉහළ යෑමේ අවදානමක් මතු වී ඇතැයි වාර්තා වේ.

මේ  හේතුවෙන් නැව් ප්‍රවාහන ගාස්තුවලට අමතරව තවත් ගාස්තු 40ක් දක්වා  එම නැව් සමාගම්වලට තමන්ගෙන්    අය කර ගැනිමේ තත්වයක් උදාවිය හැකි බව ආනයන කරුවෝ පෙන්වා දෙති.

මීට පෙර ද එසේ ගාස්තු අය කිරිම නිසා ආදාළ ගැසට් නිවේදනය එවකට වරාය නාවික ඇමතිවරයාව සිටි මහින්ද සමරසිංහ   විසින් නිකුත් කර තිබු අතර එමගින් ආදාළ භාණ්ඩ පැටවීම , ගොඩබෑම . ගුදම් ආදි සියලුම ගාස්තු නාවික සමාගම මගින් ගෙවනු ලැබු අතර ඒ සඳහා නිශ්ඡිත ගණන් ප්‍රකාශයට පත් කර තිබිනි.

එහෙත් මෙම ගැසට් පත්‍රය අවලංගු කිරිම නිසා ආදාල සියලුම ගාස්තු ආනයනකරු විසින් දැරිමට සිදුවන බැවින් එම මුදල යළිත් පාරිභෝගිකයා මත වැටීමේ තත්ත්වයක් උද්ගත වී ඇත.

මේ  හේතුවෙන් එදිනෙදා පරිභෝජනය කරනු ලබන අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය වන සීනි , පරිප්පු , සහල් වැනි භාණ්ඩවල මිල යළිත් ඉහල යෑමේ අවදානමක් මතු වී තිබේ.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ආනයනකරුවන් හා පාරිභෝගිකයින්  ආරක්ෂා කළ  මෙම ගැසට් පත්‍රයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් අවබෝධයක් නොමැතිව ආදාල පාර්ශව සමග සාකච්ජා නොකොට එය අවලංගු කිරිමෙන් ගැටලු රැසක් මතුවන බව සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පී අබෙිසේකර කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

2022 වසරේ ශ්‍රි ලංකා ආර්ථිකයේ සියයට 7.8ක වාර්තාගත හැකිලිමක් !  

Next Post

යාපනයේ පාසල් සිසුන් ලිංගිකව අපයෝජනය කරමින්  වීඩියෝ කර අලෙවි කරන අපරාධ කල්ලියක් සොයා පොලිස් මෙහෙයුමක්!

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.