ආණ්ඩුකාරවරු කීප දෙනෙක් ඉල්ලා අස් වී ඇත.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් පෙර දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙසේ සිය ධූරවලින් ඉල්ලා අස් වූහ.
ජනපති අනුර කුමාර දිසානායක සිය ධූරයට පත්වීමෙන් පසු මෙම ආණ්ඩුකාරවරුන් සිය ඉල්ලා අස්වීම දැනුම් දී ඇත.







