බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

14 හැවිරිදි පාසල් දැරිය සමූහ දූෂණයට සම්බන්ධ ලැගුම්හල් හිමියාත් අත් අඩංගුවට…

by editor
මැයි 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

වවුනියාවේ තේක්කවත්ත ප්‍රදේශයේ ලැගුම් හලකදී වයස අවුරුදු 14 ක පාසල් දැරියකට මත්ද්‍රව්‍ය පොවා ඇයව සමූහ දූෂණයකට ලක් කිරීමේ චෝදනාව මත එම ලැගුම් හලේ අයිතිකරු ද ඊයේ (15) වවුනියාව පොලීසිය    අත් අඩංගුවට ගෙන තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර කාන්තාවක් ඇතුලු හතර දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ තොරතුරුවලට අනුව  ලැගුම් හලේ අයිතිකරුද අත් අඩංගුවට ගන්නා ලෙස වවුනියාව මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.

වවුනියාවේ ඕමන්ත ප්‍රදේශයේ පදිංචි මෙම පාසල් සිසුවිය සිය  ඥාතී සහෝදරයෙකු සමග භාණ්ඩ මිලට ගැනීම සඳහා වවුනියව නගරයට පැමිණ  පිරිමි පුද්ගලයාගේ ඥාතියෙකුගේ මෙම ලැගුම් හලට ගොස් තිබේ.

ලැගුම්හලේ කාන්තාවක් සිටි නිසා බියක් නොදැක් වූ පාසල් දැරිය එහි සිටින අවස්ථාවේදී ඇයට කිසියම් මත්ද්‍රව්‍යයක් පානය කිරීමට දී දැරියගේ ඥාති සොහොයුරා හා ඔහුගේ තවත් මිතුරන් දෙදෙනෙකු විසින් එම දැරියව දූෂණය කොට ඇත.

මේ බව නිවසේ උදවියට ප්‍රකාශ කළ හොත් ඇයව මරා දමන බවට ඥාති සහෝදරයා දැරියට තර්ජනය කිරීම නිසා දැරිය ආපසු නිවසට ගිය අවස්ථාවේදී ඒ බව දෙමව්පියන්ට ප්‍රකාශ කොට නොමැත.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

දරිය ඇවිදීමේදී දැඩි වේදනාවකින් ඇවිදින බව දුටු මව ඇයව වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරයෙකුට පෙන් වූ අවස්ථාවේදී වෛද්‍යවරයා දැරිය පරීක්ෂා කොට ඇයව සමූහ දූෂණයකට ලක්ව ඇති බව ප්‍රකාශ කොට ඒ බව පොලීසියට පැමිණිලි කොට ඇත.

පොලීසිය අධිකරණයට තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසුව  වවුනියාව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයගෙන් ලබා ගත් වාර්තාවක් මත සැකකරුවන් හතර දෙනා මුලින් අත් අඩංගුවට ගෙන තිබුණි.

ලැගුම් හලේ අයිතිකරු අත් අඩංගුවට ගැනීමෙන් පසුව  වවුනියාව පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීනයට ගිය පුටින් !

Next Post

බිහිකළ ළදරුවා යාපනය රෝහලේ අත්හැර පළා ගිය ළමා මවත්, ළමා මවගේ මවත්, දැරිය ගැබිණියක කළ තරුණයාත්,   අත් අඩංගුවට..

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.