සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්කොට්ලන්තයේ ලෝක කුසලාන තරගාවලි බලාපොරොත්තුව කුඩු වෙයි… නෙදර්ලන්තය පෙරළිකාර ජයක…

by editor
ජූලි 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී  අසිරිමත් පෙරළියක් සිදු වී තිබේ.

ස්කොට්ලන්තයේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තුව සුනු විසුනු වී ඇත.  විශ්මයජනක ජයග්‍රහණයකින් පසු නෙදර්ලන්තය ලෝක කුසලාන තරගාවලියට සහභාගීවන 10 වැනි කණ්ඩායම ලෙස ස්වකීය ස්ථානය තහවුරු කරගෙනය.

ටෙස්ට් ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව්වන් මෙන්ම සිම්බාබ්වේ කණ්ඩායම ද විසිවී යද්දී ලෝක කුසලානය වෙනුවෙන් සිය ස්ථානය වෙන් කරගැනීමට තරග කරනු ලැබුවේ ටෙස්ට තත්ත්වය නැති ස්කොට්ලන්තය සහ නෙදර්ලන්ත කණ්ඩායම් දෙකය. ස්ථානය තහවුරු කරගැනීමට වැඩි අවස්ථාව තිබුනේ ස්කොට්ලන්තයටය. නෙදර්ලන්තයට   ස්කොට්ලන්තය අභිබවා ගොස් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සඳහා මෙම තරගය හඹා යෑමේ දී පන්දු 33කට පෙර අදාල ඉලක්කය සපුරා ගත යුතුව තිබිණි. ඔවුහු ඒ අසීරු ඉලක්කය ලබා ගත්හ.

බුලවායෝ හි පැවති තරගයේ දී නෙදර්ලන්තය කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දු රැකීම තේරුවේය.

ස්කොට්ලන්තය වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක යෙදුන බ්‍රෙන්ඩන් මැක්මුලන් පන්දු 110ක දී ලකුණු  106ක් ලැබුවේය. ඊට හතරේ පහර 11ක් සහ හයේ පහර 03ක් ඇතුළත් විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නායක රිචර් බෙරන්ග්ටන් පන්දු 84ක දී ලකුණු 64ක් ලබා ගත්තේය.  තෝමස් මැක් කින්ටොෂ් ලකුණු 38කි. ආරම්භක පිතිකරු ක්‍රිස්ටෝපර් මැක්බ්‍රයිඩ් ලකුණු 32කි. අනෙක් එක පිතිකරුවෙක්වත් සාර්ථක වූයේ නැත. ස්කොට්ලන්ත කන්ඩායම පන්දු ඕවර 50 අවසානයේ දී කඩුළු 09ක් දැවී ලකුණු 277ක් රැස් කළහ.

ලකුණු 52ට කඩුළු 05යි… බස් ඩි ලීඩ්…

තරගය අමරණීය කළ ක්‍රීඩකයා නෙදර්ලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බස් ඩි ලීඩ්ය. දකුණත් වේග පන්දු යවන ලිඩ් ලකුණු 52කට ස්කොට්ලන්ත කඩුළු 05ක් දවා ගතතේය.

පන්දුවට පහරදීමට පැමිණි නෙදර්ලන්ත කණ්ඩායමේ විශිෂ්ටම පිිතිකරණයත් බස් ඩි ලීඩ්ගේය. ඔහු පන්දු 92ක දී දැවැන්ත හයේ පහර 05ක් සහ හතරේ පහර 07ක් සමගින් ලකුණු 123ක් රැස් කළේය.

මේ පිතිකරණ වික්‍රමය සහ ස්කොට්ලන්ත කණ්ඩායමේ කඩුළු 05ක් දවා ගැනීම නෙදර්ලන්ත කණ්ඩායම  ලෝක කුසලාන තරගාවලියේ 10 වැනි  කණ්ඩායම බවට පත් කළේය.

පන්දු ඕවර 42.5ක් තුළ ඉලක්කය ලබා ගත් නෙදර්ලන්ත කන්ඩායම කඩුළු 04ක ජයග්‍රහණයක් වාර්තා කළේය.

බාස් ඩි ලීඩ් වැනි වික්‍රමයක්  ක්‍රිකට් ලොව මෙපමණ කාලයක් කර ඇත්තේ ක්‍රීඩකයින් සිව් දෙනෙක් පමණි.  එනම් කඩුළු 05ක් සමගින් ශතකයක් ලබාගෙන එක් දින තරගයක දී දක්ෂතා දැක්වීමය.

මේ දක්ෂතාව මුලින්ම දැක්වූයේ මේ වනවිට ලෝක කුසලානයෙන් ඉවත් වී ඇති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු පුරාවෘතයක් වූ විවියන් රිචඩ්ස් ය. දෙවැන්නා එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක පෝල් කොලින්වුඩ්ය. තෙවැන්නා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තුන් ඉරියව් ක්‍රීඩක රොහාන් මුස්තාෆාය.

මෙම තරගයේ වීරාය බස් ඩී ලීඩ් ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම්වලට සහභාගි වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්ගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් මාලාවක්

Next Post

පොලිස්පති පත්කිරිමේ දි ආගමික කණ්ඩායම්වල බලපෑමට රජය යටත් වන්නේ නෑ… ආරක්ෂක නියෝජ්‍ය ඇමති!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.