අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවස්ථා 03ක දී මිය ගිය ගවයින් 4000ක් සඳහා උතුරේ කිරි ගොවීහු වන්දි ඉල්ලතී..

by editor
මාර්තු 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

2020  වසරේ සිට ප්‍රධාන කාරණා දෙකක් හේතුවෙන් මියගිය ගවයින් හාරදහසකට ආසන්න ප්‍රමාණයක් වෙනුවෙන් වන්දි මුදලක් ලබා දෙන ලෙස උතුරේ ගව පට්ටි හිමියන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

ගව පට්ටි හිමියන් සඳහන් කරන්නේ 2020 වසරේදී මුලතිව් හා කිළිනොච්චි යන ප්‍රදේශ වලත් යාපනයේ කොටසකත් පැතිර ගිය ගව  වසූරිය හේතුවෙන් ගවයින් 3374 දෙනෙකු මිය ගිය බවයි.

ඒ අවස්ථාවේදී මියගිය ගවයින් වෙනුවෙන් වන්දි මුදල්  ලබා දෙන බවට කෘෂිකර්ම නිලධාරීන් එම පළාත්වල ගොවීන්ට සහතික වූවත් මේ දක්වා  ගවයින් අයිතිකරුවන්ට වන්දි මුදල් නොලැබුණු බව  ඔවුන් ආණ්ඩුකාරවරයාට පෙන්වා දී තිබේ.

පසුව 2022 වසරේ කිළිනොච්චිය හා මුලතිව් පළාත් වලට බලපෑ අධික වර්ෂාව නිසා හටගත් සීතල ඔරොත්තු දීමට නොහැකිව ගවයින් 243 ක් මියගිය බව ගව පට්ටි හිමියෝ සදහන් කරති.

පසුගිය දිනවල කිළිනොච්චිය යාපනය හා මුලතිව් යන පළාත් වල යළිත් වරක් පැතිර ගිය ගව  වසූරිය හේතුවෙන් මේ වන විට ගවයින් 318 ක් මියගොස් ඇති නිසා 2020 වසරේ සිට මේ දක්වා ගවයින් 3935 ක් මියගිය බව උතුරේ ගවපට්ටි හිමියෝ ප්‍රකාශ කරති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ කිසිදු අවස්ථාවක නිලධාරීන්ට එම රෝග පාලනය කිරීමට නොහැකි වූ නිසාත් ගවයින් මියගියේ ගව පට්ටි හිමියන්ගේ වරදකින් නොවන නිසාත් මියගිය ගවයින් වෙනුවෙන් යම් සාධාරණ වන්දි මුදලක් ගෙවන ලෙස උතුරේ ගව පට්ටි හිමියන්ගේ අත්සන් වලින් යුක්තව ලිපියක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වෙත යොමු කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොට්ටුවේ මහා  මැයි රැළියකට බැසිල් අර අදී!

Next Post

කාබනික පොහොර වී ගොවීන්ට එපා නම් කාබනික පොහොර සහනාධාරය තේ සහ එළවළු ගොවීන්ට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.