බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටුවේ මහා  මැයි රැළියකට බැසිල් අර අදී!

by Lanka Sara Editor
මාර්තු 12, 2023
in පුවත්
සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ මහතා අදහස් දක්වන අයුරු

සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ මහතා අදහස් දක්වන අයුරු

Share on FacebookShare on Twitter

දැවැන්ත පසුබෑමක සිටින පොදුජන පෙරමුණ යළි සංවිධාන  කිරීමේ අරමුණින් දැවැන්ත මැයි රැළියක් කොළඹදී පැවැත්වීමට පොදුජන පෙරමුණු නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යෝජනා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සඳහා මේ වනවිටත් ගම් මට්ටමින් සංවිධාන ශක්තිමත් කරන ලෙස ඔහු විසින් සෑම ආසන සංවිධායකවරයකුටම දනුම් දෙනු ලැබ ඇත.

මේ පිළිබඳව පසුගියදා හිටපු ජනපති සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවත පිහිටි නිල නිවසේදීද වැඩිදුරටක් සාකච්ඡා වී ඇති අතර එහිදී බොහෝ කතිකයන් අදහස් දක්වමින් පවසා ඇත්තේ බැසිල් රාජපක්ෂ ගේ යෝජනාව ක්‍රියාත්මක කිරීම සුදුසු බවයි. ඉදිරියේදී පළාත් පාලන මැතිවරණය පැවත්වුහොත් එය පදනම් කරගෙගන සංවිධාන කටයුතු ආරම්භ කළද 2024 වසරේදී පැවැත්වෙනු ඇති බවට සැලකෙන ජනාධිපතිවරණය හෝ මහා මැතිවරණය ඉලක්ක කරගෙන මෙම සංවිධාන කටයුතු සිදු කිරීම පොදුජන පෙරමුණෙ අරමුණ වී ඇත.

මෙම සාකච්ඡාවට පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන් 60කට අධික සංඛ්‍යාවක් සහභාගීව සිට ඇති අතර එහිදී බැසිල් රාජපක්ෂ විසින් පක්ෂයේ වර්තමාන තත්ත්වය මෙන්ම ඉදිරි ඉලක්ක පිළිබඳවද මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇත. පවතින පසුගාමී තත්ත්වය සමනය කිරීම සඳහා හොඳින් සූදානම් වී විශාල මැයි රැළියක් කොළඹදී සංවිධානය කිරීමට එහිදී තීරණය වී  ඇති අතර දිස්ත්‍රික් මට්ටමින් ඒ සඳහා පෙළ ගැස්වීමේ පළමු වැඩ සටහන අද මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් මොණරාගලදී පැවැත්වීමටද එහිදී තීරණය වී තිබේ.

මෙම සාකච්ඡාවේදී අදහස් දක්වා අති ඇතැම් මන්ත්‍රිවරුන් පවසා ඇත්තේ ඊළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට සහ සමගි ජනබලවේගයට අභියෝගයක් විය හැකි මට්ටමේ පසුබිමක් නිර්මාණය කොට ඊළඟ ජනාධිපතිවරණයට පොහොට්ටු අපේක්ෂකයකු පත් කළ යුතු බව යයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමතිකම් 12කට ආණ්ඩුවේ මන්ත්‍රීවරු කුලල් කා ගනිති … ගැටලු විසඳාගෙන එන්නැයි ජනපති පොහොට්ටුවට දන්වයි!

Next Post

අවස්ථා 03ක දී මිය ගිය ගවයින් 4000ක් සඳහා උතුරේ කිරි ගොවීහු වන්දි ඉල්ලතී..

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.