සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෆීනික්ස් සමාගම 2023 නව භාණ්ඩ පෙළ හඳුන්වා දෙයි

by Lankasara News
පෙබරවාරි 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ගෟහ උපකරණ භාණ්ඩ නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන ෆීනික්ස් සමාගම සිය නවතම නිෂ්පාදන පෙළ ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පසුගියදා එළිදැක්වීය. දැකුම්කලුභාවය සහ උපයෝගිතාව පිළිබඳ ඉහළ අවධානයක් යොමු කර ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව නිපදවා ඇති මෙම නිෂ්පාදන විවිධ වර්ණවලින් සහ මෝස්තරවලින් දැන් පාරිභෝගික ජනතාවට ලබා ගත හැකිය. මෙම නව නිෂ්පාදන අතර FLO මොඩියුලර් ගබඩා පද්ධතිය කැපී පෙනෙන අතර එය “ඕනෑම කාලයකට ගැළපෙන, ඕනෑම වැඩකට ගැළපෙන” තේමාවට අනුව සකසා ඇත. පාරිභෝගිකයන්ට මෙම ගබඩා පද්ධතිය තමන් කැමති ප්‍රමාණයට, පේලි ගණනට, වර්ණවලට, දොරවල් ගණනට සකස් කර ගත හැකිය. තම පෞද්ගලික රුචිකත්වට සහ නිවසට හා කාර්යාලයට ගැළපෙන පරිදි මෙම ගබඩා පද්ධති සකසා ගැනීමට ඇති හැකියාව සුවිශේෂ වේ.

Flap Folding Chair පහසු භාවිතය සඳහා සාදා ඇති නැවීමට, දිග හැරීමට සහ ගබඩා කිරීමට පහසු පුටුවකි. එස සකසා ඇති ආකාරය නිසා දිගු වේලාවක් විවේකීව වාඩි වී සිටීමට හැකිය. UP-Sit Stool යනු ඇඳ අසල තැබිය හැකි පැති මේසයක් හෝ ළමුන් සඳහා පුටුවක් ලෙස භාවිතා කළ හැකි විවිධ කාර්යවලට භාවිත කළ හැකි නිෂ්පාදනයකි. FLEX සපත්තු රඳවනය යනු කුඩා කොටස්වලට වෙන් කළ හැකි, නැමිය හැකි, හුරුබුහුටි සපත්තු රඳවනයක් වන අතර එය ඔබගේ නිවසේ ඉඩකඩ වඩාත් හොඳින් භාවිතා කිරීමට ඉඩ සළසයි. තවත් නව නිෂ්පාදනයක් වන GRO මල් පෝච්චිය විවිධ වර්ණවලින් සහ ප්‍රමාණවලින් මිල දී ගත හැකි අතර ඕනෑම කාමරයක හෝ වත්තක මල් පැල හෝ වෙනත් පැලෑටි වැවීමට ඉතා සුදුසුය. Button Laundry Basket රෙදි සෝදන කාමරයට නව පෙනුමක් දෙන බොත්තමක් මෙන් පෙනෙන පියනක් සහිත සෝදන රෙදි දමන කූඩයකි. මෙම සියලුම නිෂ්පාදන දැන් වැලිසර සහ පානදුර ෆීනික්ස් ප්‍රදර්ශනාගාරවලින් සහ www.shop.phoenix.lk වෙබ් අඩවියෙන් මිලට ගත හැකිය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

තුර්කි -සිරියා වැසියන්ගේ මරණ 4300 ඉක්මවයි… තවත් ප්‍රබල පසුකම්පන බලාපොරොත්තු වන්නැයි අනතුරු ඇඟවීම්…

Next Post

ඛණිජ තෙල් සංස්ථාවේ කොලොන්නා තොග නිමාවේ තෝරාගත් සේවක පිරිසක් පඩියට වඩා ඕටී අරන්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.