බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ළමා මන්දපෝෂණය ගැන  කතා කරන වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරන්න සෞඛ්‍ය ලේකම් අණින් කණ්ඩායමක් …      

යුනිසෙෆ් වාර්තාව වැරදියි කී සෞඛ්‍ය ලේකම් ළමා මන්දපෝෂණය තුරන් කිරීමේ වැඩ ඇරඹූ හැටි...

by editor
සැප්තැම්බර් 8, 2022
in පුවත්
Janaka-sri-chandraguptha
Share on FacebookShare on Twitter
  • යුනිසෙෆ් වාර්තාව වැරදියි කී සෞඛ්‍ය ලේකම් ළමා මන්දපෝෂණය ගැන කතා කරන  වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරන්න කණ්ඩායමක් යොදවලා…

  • ප්‍රශ්න කරලා අහන්නෙ ළමා මන්දපෝෂණය ගැන කතා කරන්නෙ දේශපාලන පක්ෂයක උවමනාවට ද, යුනිසේෆ් එකේ අවශ්‍යතාවයට ද කියලා….            

ළමා මන්දපෝෂණය ගැන කථා කරන වෛද්‍යවරුන්‌ පිලිබඳව විශේෂ සොයා බැලීමක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් යෙදවීමට සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත  කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම නිලධාරීන් පිරිස මේ වන විටත් ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන වෛද්‍යවරුන් සිටින රෝහල්‌ වෙත ගොස් ඔවුන්ව ප්‍රශ්න කිරීම් වලට ලක් කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කළේය.

ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශනයන් නිකුත් කරනුයේ කුමන දත්තයන් පදනම් කර ගනිමින්ද මෙම දත්තයන්ගේ නිරවද්‍යතාවන් කෙසේද යන්න පිලිබඳව  මෙහිදී ප්‍රශ්න කර  ඇත. 

.එසේම මෙම වෛද්‍යවරු කිසියම් දේශපාලන පක්ෂයක අවශ්‍යතාව මත මෙවැනි ප්‍රකාශයන් සිදුකරන්නේද එසේ නොමැති නම් යුනිසෙෆ් සංවිධානයේ අවශ්‍යතාව මත මෙවැනි ප්‍රකශ කරන්නේද යන්න පිලිබද සොයා බලන බව අප කළ විමසුමක දී  අමාත්‍යංශ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ නමුත් මෙරට ළමා මන්දපෝණය සම්බන්ධයෙන් යුනිසෙෆ් ආයතය පසුගියදා නිකුත් කල නිවේදනය අසත්‍යබව සෞඛ්‍ය අමාත්‍යංශය පසුගියාද ප්‍රකාශයට පත්ක‌ළේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගල් අඟුරු ඇත්තේ ඔක්තොම්බර් 25 දක්වා පමණයි… රට පැය 12ක් අඳුරේ?

Next Post

මහ රැජන දිවි ගමන නිම කරයි…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.