ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ පත්කර ඇත.
රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතා සමග ඇතිවුණු මත ගැටුමකින් අනතුරුව ඉල්ලා අස්වූ මහාචාර්ය මුදිත විදානපතිරණ මහතාගේ පුරප්පාඩුවට මෙම පත්කිරීම කර තිබේ.